34 ( ඉතාලි ගමන )

494 112 19
                                    

My Little King🦁🦁

තිස් හතරවෙනි කොටස-34
   ( ඉතාලි ගමන )

🌺 " ජින් යී... ඔයාට සමාව දෙන නොදෙන එක අපි පස්සේ කරමු.. ඊට කලින් මේ අවුල් වෙලා තියන ගැටලු සේරම විසදගන්න ඕනි...

පොඩ්ඩක් ෂාන්ව බලාගන්න.. මෙහෙම නිදාගන්න දෙන්න.. මම එලියට ගිහින් එන්නම්....

" Hello මචං ඉක්මනින් Meet වෙන්න ඕනි මට...

ෆෙයැමින් තම දෙපාර්තමේන්තුවේ මිතුරෙකු ඉක්මනින් හමු වී යීබෝගේ මවගේ සියලු තොරතුරු සෙවීමට බාර දුන්නේය...

මේ අතර ඒබ්‍රහම් ළඟ මෙහෙයුම දියත් කරපු සියලු දෙනා සාර්ථකව එය අවසන් කර තිබුනේය..

පසුව ඒබ්‍රහම් අසල සිටි අයෙකුට ද ෆෙයැමින් කතා කර අතර ඔහුට රොනල්ඩ් සහ බිරිද කොටු කර ගැනීමට විස්තර ලබා දුන්නේය.. යීබෝ මේ වන විටත් අදාල තොරතුරු ෆෙයැමින් වෙතට Mail කර තිබුණි...

ෆෙයැමින් තම දෙපාර්තමේන්තුවේ පරිගණකය මගින් තම Email පරීක්ෂා කරමින් සිටියේය...

මේ අතර නා දුනන  Mail එකකින් පැමිණි තොරතුරු දැක ෆෙයැමින් භීතියට පත් විය...
එම තොරතුරුවල යීබෝ සම්බන්ද යමක් ද තිබුණි...

🚫🚫🚫🚫🚫🚫🚫🚫

Yibo සම්බන්ධව තිබූ විස්තරය.....

" හිතවත් මහත්මයාණෙනි ,

පෞද්ගලික යීබෝ මා විසින් හොදින් හදුනන අතර මම රහසේ ම ඔහුට කැමැත්තෙන් සිටිමි...

ඔහු ද ඒ ගැන දන්නා අතර එය ඔහු සිතන්නේ මා තුළ ඇත්තේ ඔහු ගැන රාගික හැගීමක් පමණක් බවකි..

නමුත් ඔහුට කිසිවක් සිදුවනවාට මම කැමති නැත...
ඒ නිසා ඔහු මා හා සම්බන්ධ වූ දින සිටම මම ඔහු ගැන සෙව්වෙමි...

ඔහු මා මෙන් අපරාධකාරයෙකු නොවන බව මට මුල සිටම හැගී ගිය අතර ඔහු ගැන මා තුළ එවිට අවංක ප්‍රේමයක් ඇති වීය..

මම ද ඔහුට රහසේම පුළුවන් තරම් උදව් කළෙමි..

මාගේ අනන්‍යතාවය මා රැක ගත යුතුය.. කරුණාකරල එයට සහය වන්න...

යීබෝ සිටින්නේ බරපතල අනතුරකයි...
යීබෝගේ අම්මා යැයි පවසන ගැහැණික ඉතා කෲර වන අතර ඇය යීබෝගේ හෙට රාත්‍රියේ මෙහෙයුම පිළිබදව කෙසේ හෝ දැනගෙන ඇත...

My Little King ( YIZHAN FF✔️🔚) Dove le storie prendono vita. Scoprilo ora