💚😁 Introduction 😁💚

76 15 18
                                    

Hii ලමායි....මේක මගේ පළවෙනි Ff එක නම් නෙවෙයි,මේක මගේ දෙවෙනි එක....

එක දෙයක් මුලින්ම ඔයාලට කියන්න ඕනි....මං මේ කතාව ලියන්නේ ගොඩක් මහන්සි වෙලා ඒක නිසා ඔයාලා මේක වෙන Language වලින් දානවනම් අනේ Plz මගෙන් Permission ගන්න....එහෙම නැතුව දාන්න එපා මොකද නැත්තම් මගේ මහන්සිය අපරාදේ...

කතාව ගැන නම් කියන්න ගියොත් චරිත ටිකක් තියේ Be Mine එකට වඩා.Nctzen ලට නම් එයාලව මතක තියාගෙන කතාව කියවන්න ලේසි...Fandom එකට අලුත් අයට නම් ඉතිම් මට කියන්න තියෙන්නෙ Sorry කියලා තමා ඉතිම්...කතාව යන්නේ School Love Story එකක් හැටියට ඒක නිසා 18+ නෑ..කොහොමත් මං ඒවට වැඩිය කැමති නෑ...තව දෙයක් මේ කතාවේ චැප්ටර් එකකට අනිවා එක kiss එකක් එනවා...මොකද මං මේකට නම දැම්මේ ඒකට ගැලපෙන විදියට...හැබැයි ඒ එක කිස් එකක්වත් ලව් කරලා නෙවෙයි...Accident එකකින් තමා ගොඩක් කිස් දාන්නෙ මං...ඔක්කොම කිස් නෙවෙයි හොදේ...

ආ තව දෙයක් මේක කියවලා අසහන කාරයෝ මට එහෙම බයින්න එපා මොකද මේක හුදෙක්ම ෆෑන් ෆික්ශන් එකක් විතරයි..."අනේ Jaemin එහෙම නෑ...එයා ඔච්චර නපුරු නෑ..අනේ renjun ඔහොම කරන්නේ නෑ"කියලා කියාගෙන ආවොත් අම්මපා කතරගම ගිහින් පොල් ගෙඩියක් ගහලා එනවා...ඒක නිසා අසහනයෝ කියවන්න එපා.. 😁

ඔන්න ඒනම් Characters ටික...

ඔන්න ඒනම් Characters ටික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jaemin 18
මෙයාගේ අප්පට තමා school එක අයිති..ඒ වගේම මුලු scl එකම පිස්සු වැටිලා ඉන්න එකෙක්....තොදොල් වෙන එවුන්ව පේන්න බෑ...ලොකුකම අහස උඩින්ම තියෙන කෙනෙක්.

ලොකුකම අහස උඩින්ම තියෙන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Aug 07, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

💚👿 мαѕтєя ∂єνιℓ ∂ση\'т кιѕѕ мє 👿💚Where stories live. Discover now