❤ N ❤

195 42 42
                                    

Yoongi' s p.o.v.

" සර් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරගන්න. අපි පිටත් වෙන්න යන්නේ "

Window සීට් එකේ ඉදගෙන එලිය බලන් හිටපු මාව ගැස්සිලා ගියේ
ෆ්ලයිට් එකේ Air hoster ඇවිත් මගේ එහා පැත්තේ ෆෝන් එක ඔබ ඔබ හිටිය
ජින් හියුන්ට ෆෝන් එක ඕෆ් කරගන්න කියද්දියි.
ජින් හියුන් එයාට ඔලුව වනලා ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවට දාගන්න ගමන් ඇස් පියාගෙන එයාගේ සීට් එකට බර උනා.

අපාට්මන්ට් එකේ ඉදන් එයාපෝට් එකට ඇවිත් ෆ්ලයිට් එකට නගිනකන්
ජින් හියුන් මගෙත් එක්ක කතා කරන්න ඇත්තේ උපරිම වචන දහයක් විතර..

ටිකකින් pilot ගේ announcement එක ඇහෙද්දි මාත් සීට් බෙල්ට් එක දාගෙන
පිටිපස්සට බර වෙලා ඇස් පියාගත්තා.

" Flight attendants, prepare for take-off please

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Flight attendants, prepare for take-off please.
Cabin crew, please take your seats for take-off."

මොහොතකින් හැමදේම නිහඩ උනා.
මන් කල්පනා කරේ මන් ඊගාවට මොකක්ද කරන්නේ කියලයි.

එහෙට ගියපු ගමන් අරුන් සෙට් එකට මොකක්ද කියන්නේ ?
සෝ හී මාත් එක්ක කතා කරයිද ?
ජින් හියුන් වත් කතා නොකර ඉද්දි සෝ හී කතා කරයි කියලා හිතෙන එකනම් අමු පිස්සුවක් කියලා මටම තේරුනා.

එතකොට මොකද කරන්නේ ?
ටිකකින් සීට් බෙල්ට් එක ගලවන්න කියලා pilot announce කරපු ගමන් මන් බෙල්ට් එක ගලවලා movie එකක් බලන්න හිතාගත්තේ ඒකෙන් වත් අඩුම තරමේ මේ විකාර දේවල් හිතෙන එක අඩු වෙන නිසයි.

කොහොමත් දැන් කොරියාවට යන්නම එපැයි...
මන් හෙඩ් සෙට් එකත් දාගෙන movie එකක් select කරන්න හදද්දිම......

Jin : " යුන්ගි ටිකක් කතා කරමුද ? "

Jin : " යුන්ගි ටිකක් කතා කරමුද ? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥀 All That Matters 🥀 [ Completed ]Where stories live. Discover now