short story

35 9 2
                                    

අදත් සුපුරුදු විදිහට වැඩ ඉවර කරලා මං අාවේ han river එක ළඟට.soule වල තියෙන තැන් වලින් මං අාසම තැන.මගේ හිතට නිදහසක් දැනෙන එක තැනක්.අදත් මං කැමතිම ice -cream එකත් අරගෙන මගේ සුපුරුදු bench එකෙන් වාඩි වුනේ එයා එනකම් han river එක දිහා බලාගෙනමයි.අපේ ජීවිතත් මේ river එක වගේ කියලා මට වෙලාවකට හිතෙනවා😊.මට මතක් උනේ මගේ ජීවිත කතාව☺එයාලව මට හම්බ වෙච්ච විදිහ.මෙච්චර මේ කියවන කෙනා කව්ද කියලා බලනවා අැති නේද හ්ම්...මං ගැන දැනගන්න කැමතිද?එහෙනම් මං කියන්නම්.මගේ නම අචිනි සංදීපනී.ඔව් ඔව් මං ශ්‍රී ලංකාවේ කෙනෙක්.අපේ පව්ලේ හිටියේ මායි, අම්මයි, අප්පච්චියි, නංගියි විතරයි.මගේ තාත්තා businessman කෙනෙක්.එතකොට මගේ අම්මා ගුරුවරියක්.මායි නංගියි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට😊.එයාලා මට පෙන්නපු ලෝකේ හරිම ලස්සනයි.හැමෝටම ඉන්නවා වගේ මටත් හිටියා යාළුවෝ😊එ් අතරිනුත් මගේ හොඳම යාළුවා උනේ තේජානි සිරිවර්ධන.එ් තමයි මගේ bestie❤.මගේ ජීවිතේට අාපු හැම ප්‍රශ්නෙකදිම මගේ ළගට වෙලා හිටපු මගේම නොවුන මගේ සහෝදරී❤.එහෙනම් මීට අවුරුදු 10කට කලින් මගේ ජීවිතේ ගැන අහගන්නකෝ😊.

flashback 10 years

තේජා:මොකද සචී upset mood?අදත් එ් ප්‍රශ්නෙමද?
සචි:හ්ම්...ඔව් බන්.මට දැන්නම් හැමදේම එපා වෙලා ඉන්නේ බන්.උඹ දන්නවද මට හරිම පාළුයි බන්😥.අැයි එයාලා මට මෙහෙම කරන්නේ?මං තනිවෙලා වගේ බන්😔.මට මේ ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ.අැයි බන් එ් දෙන්නා මට එහෙම කරන්නේමට තව දරාගන්න බෑ බන්😭😭😔.මට මැරෙන්න හිතෙනවා බන්.
තේජා:යා.....සචී මැරෙනවා කියන්නේ හැම දේකටම විසදුමක් නෙමෙයි😤.උඹ කොහොමද කියන්නේ උඹ තනිවෙලා කියලා?අමතක කරන්න එපා උඹට මං ඉන්නවා.මට තේරෙන විදිහටනම් උඹ මේ විදිහට හැසිරෙන්න හේතුව exam එක විතරක් නෙමෙයි වගේ. exam එක එකපාරක් fail උනා කියලා ජීවිතෙන් fail වෙලා හරියන්නේ නෑනේ බන්😇තේරුනාද?අපි තව පාරක් exam එකට try කරමු.
සචී:ok බන් try කරලා බලමු.එහෙනම් මං දැන් යන්නම් බන්😔.
තේජා:හා...පරිස්සමින් පලයන්.මෝඩ වැඩ එහෙම කරන්න යන්නේ නෑ😤.
සචී:ok ok😌.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 15, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

✨✨ɱყ ԃɾҽαɱ ƈσɱҽ Ⴆҽƈσɱҽ ƚɾυҽ✨✨(𝙤𝙣𝙚𝙎𝙝𝙤𝙩)Where stories live. Discover now