chapter 1

486 62 15
                                    

කන බීරි වෙන්න ඇහෙන ඩිස්කෝ සන්ගීතේ එක්ක මන් එක දිගට විස්කී වීදුරු හත අටක් හිස් කලේ එක දිගට දැනෙන ඔලුවේ කැක්කුම ගැනවත් නොහිතන ගමන්....

ඒත් එක්කම මන් ඩිස්කෝ එක පැත්තට ගියේ ටිකක් විනොද වෙන්න...

මන් ගියපු ගමන්ම මගේ ඇගේ එල්ලුනේ මුලු ශරීරයෙන් බාගෙට බාගයක් වගේ නිරාවරණය උනු කෙල්ලෙක් ... මාත් එ කෙල්ලත් එක්ක ඔහේ ඩිස්කෝ තාලෙට වැනි වැනි ඉදලා එතනින් යන්න හද්දදි ඒ කෙල්ල බලෙන් මගේ තොල් සිපගත්තේ හරියට සාගාතෙන් පෙලුන කෙනෙක් වගේ....වෙරි මතේම මන් ඒ කෙල්ලව අහකට කලේ මන් කවමදාවත් මේ වැඩ වලට කැමති නැති හින්දා.....

මන් එහෙන්ම ක්ලබ් එකෙන් එලියට ඇවිත් වාහනේ පදවන්න ගත්තේ කිසිම සිහියක් නැතුව...මන් මගේ පුලුවන් උපරිම වේගෙන් වාහනේ පැදෙව්වේ එවේලේ පාරේ වැඩි වාහනයක් පෙන්න තිබ්බේ නැති නිසා...

nura pove...

මන් ජොබ් එක කරල ගෙදර යන්න හැදුවේ අද ටිකක් රෑ වෙනකම් වැඩ කරපු නිසා...පාරේ කිසිම වාහනයක් නොතිබ්බේ මගේ අවාසනාවකටද කියලා මන් දන්නේ නෑ , මේ පැත්තේ තනියම ඉන්න පලවෙනි දවස..ආය ශොප් එකට යන්නත් බැ ,මොකද මන් තමයි අන්තිමට ශොප් එකෙන් එලියට ඇවිත් ලොක් කලේ..

ඇතින් වාහනයක් එනවා පෙනුන නිසා මන් ඒකට අත දැම්මේ නවත්තන්න කියලා...ඒත් නවත්තන්නේ නැතිම තැන මන් වාහනේ ඉස්සරහට ගියේ එතකොටවත් නවත්තයිද බලන්න...

ඒත් එක්කම ඇස් කඩාගෙන යන එලියට මගේ ඇස් නිලංකාර උනේ ඉබේම , මාව වැටුනා...ඔව් සිහිය නැතුවම මාව බිමට ඇදගෙන වැටුනේ වාහනේට හැප්පිලා මාව උඩින් විසික් වෙලා යද්දි.....

jungkook pove

මන් යන පාර හරස් කරගෙන එකපාරටම මිනිහෙක් පැන්නේ මට හිතන්නවත් කාලය ඉතිරි නොකර... මගේ අතින් ඒ කෙනාව හැප්පුනා...

මන් ඉක්මනට වාහනෙන් බැහැල එලියට යනකොට එතන හිටියේ ගැනු ලමයෙක්....ලේ පෙරාගෙන..

මන් මුලින්ම කලේ ඒ කෙල්ලගේ නාඩි වැටෙනවද බලපු එක...මොන සිහියකින් හිටියත් මට මේ දෙවල් වලදි නම් අලුත්ම පනක් එන්නේ ඉබේටම...ඔව් මන් ඩොක්ටර් කෙනෙක්...මන් ශල්‍යකර්ම ඩොක්ටර් කෙනෙක්...

❤️Still with you❤️ oneshot ❤️‍🔥 {Complete }Where stories live. Discover now