14 🌸

1.7K 308 48
                                    

Tae pov :

සේහාගෙ උපන්දිනෙ දවසෙ මම ඇයි එයාට මෙහෙම කලේ. අර බැල්ලිගෙ කදුලුවලට මම රැවටුනේ කොහොමද.. මම වාහනෙ අරගෙන ගියෙ ඉවසීමෙ සීමාව පනිද්දි. මට තවත් ඉවසන් ඉන්න බැරි වුනා. ජියාගෙ වචනයක් ගානෙ මගෙ හිතෙ මං ගැන කලකිරීමක් ඇති වුනා...
වැස්ස කොච්චර වැඩි වුනත් මම පාරක් පාරක් ගානෙ ඇවිද්දා. සේහා කොතනම හරි ඇති. කොච්චර හෙව්වත් මගෙ ඇස් දෙකට මගෙ සේහාව දැක්කෙ නෑ.. බැරිම තැන පාක් එකෙන් නවත්තලා මහ වැස්සෙ මම පාක් එකට ගියෙ හිතෙ හැටියට මට මගෙ දුක නිදහස් කරගන්න ඕනි නිසා. හවස ඉදන් මගෙ හිතේ කැකෑරෙන දුක මට තවත් දරාගන්න බෑ.

පාක් එක අයිනට වෙන්න තිබ්බ බෙන්ච් එකක ඉදගත්ත මගෙ ඇස් වලින් කදුලු එකින් එක වැටෙන්න ගත්තෙ මටත් නොදැනී...

පාක් එක අයිනට වෙන්න තිබ්බ බෙන්ච් එකක ඉදගත්ත මගෙ ඇස් වලින් කදුලු එකින් එක වැටෙන්න ගත්තෙ මටත් නොදැනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯: සේහා.... මැනික එන්නකෝ.. කොහෙද ඔයා.. කරදරයක්වත්ද.. අනෙ එන්නකො.. චේබල් ..
මම ඔයාගෙන් වැදලා හරි සමාව ගන්නම් ..

මම හිතේ හැටියට කෑ ගැහුවා. මගෙ සේහා කොහෙ ගිහින් ඇත්ද???

එක පාරම මගෙ උරහිසට සීතල අතක් කව්දෝ තිබ්බා වගෙ මට දැනුනා.. දෙයියනෙ හොල්මනක්වත්ද..
මම පිටිපස්ස හැරිලා බැලුවෙ කව්ද මේ මහ රෑ මහ වැස්සෙ මගෙ උරහිසට අත තිබ්බෙ බලන්න.....

සේහා???????

හොදටම තෙමිලා මගෙ කෙල්ල. හොදටම වෙව්ලනවා. කොහෙන්දෝ ඇවිත් මගෙ උරහිසට අත තිබ්බා.

🐯: මැනික... කොහෙද ගියෙ.. දන්නවද මම හැම තැනම ඔයාව හෙව්වා.

එයා ආයෙත් කෑ ගහන්න පටන් ගෙන මාව අත්දෙකෙන්ම බදාගෙන අඩන්න ගත්තා. මම කොහොමද තවත් මේවා දරාගන්නෙ. මම නිසයි එයා අඩන්නෙ.

𝐄𝐍𝐃𝐋𝐄𝐒𝐒 𝐋𝐎𝐕𝐄 | 𝐊𝐓𝐇[complete]Where stories live. Discover now