කොට රජ පවුල

267 34 14
                                    

"ඔබතුමාට තවත් සුභ පැතීමේ ඇමතුමක්"

"කෝ දෙන්න, ah hello tae මේ ඔයා මද? කොයි තරම් කාලෙකට පස්සෙ ද? අනිවාර්යයෙන්ම! එහෙනම් අපි meet වෙමු ළඟදිම. Annyeong!"

"රජතුමනි, මුදල් ඇමතිතුමා එක්ක රැස්වීමට වෙලාව හරි"

"හත්තික්කේ දුවමු දුවමු"

"හයියෝ රජතුමනි දුවන්න එපා පරක්කු වෙලා නෑ"

_______________________________________

ඔන්න අලුත් ff එකත් එක්ක ආවා....  මම නෙවෙයි ඔයාලගෙ ජිමිනා🌝

බලමු කවුද එයත් එක්ක ආවෙ කියලා


පාක් ජිමින්පාක් රජ පරපුරේ දැන් රජතුමා තමයි මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් ජිමින්
පාක් රජ පරපුරේ දැන් රජතුමා තමයි මේ. තරහා යන්නෑ හැබැයි ටිකක් කියවනවා වැඩියි. රඟපාලා හොඳ එකා වගේ හැමෝගෙම හිත දිනන් ඉන්නෙ. කාට කියන්නද ඉතින් මේවා

පාක් ජන්ග්කුක්(කොටයි ලු ඈහ්) ජිමින්ගෙ ඊළඟ රජ මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් ජන්ග්කුක්
(කොටයි ලු ඈහ්) ජිමින්ගෙ ඊළඟ රජ මල්ලි. අණ්ඩපාලයි. මූණ පුරා පැණි හිනාව

පාක් යෝසන්ජිමින්ගෙ හිතාදර නපුරු අප්පා රජතුමා තමයි මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් යෝසන්
ජිමින්ගෙ හිතාදර නපුරු අප්පා රජතුමා තමයි මේ. ඔව් හරි සැරයි. හොස්ස ලගින් මැස්සෙක්ට තියා එයාට වත් යා ගන්න බෑ මහතයි, කොටයි. කොටින් ම කොරියාවෙ කොටම රජවරු ඉන්න රජ පරපුර විදියට තමා ප්‍රසිද්ධ. (මන් දන්නෑ ඉතින් සීයලා එහෙම කොට ඇති මම ලිව්වා විතරයි😁🙊)



 (මන් දන්නෑ ඉතින් සීයලා එහෙම කොට ඇති මම ලිව්වා විතරයි😁🙊)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් මීහන්
චිම්ගෙ අහින්සක ඔම්මා රැජිණ! හැමෝම එයාට ආදරෙයි. එයා ලස්සනයි. (ඔව් තරුණයි වගේ තමයි පස්න තියේද)

චෝයි හරාජිමින් රජතුමාගෙ සෙකට්රිතුමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෝයි හරා
ජිමින් රජතුමාගෙ සෙකට්රිතුමි. එයාට හරි වැඩලු දැන්. ඇයි රජතුමාට සිහියක් පතක් නෑනෙ. (එයා තමයි කියන්නෙ හී)



අනිත් චරිත (දුරකථන මාර්ගයෙන් ඕතර් හා සම්බන්ධ වී) :-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනිත් චරිත (දුරකථන මාර්ගයෙන් ඕතර් හා සම්බන්ධ වී) :-

කට වහපන් මේක ආන්සර් කරා.

(පසුබිමෙන් හරකෙකු බෙරිහන් දෙයි උම්බෑ🐄 අශ්ව ලාඩම් පොළොවේ ගැටෙයි හච ගච ඩෝස්)

අපිට වෙලාවට එන්න බැරි වෙයි ඕතරී කෝච්චිය මිස් උනා. කතාව මැදදි අපි ගැන කියමු ඔන්න ඔහෙ
(කණගාටුයි මටත් ඒත් මොනා කරන්නද)

_______________________________________

මේ රජ පවුල තිබ්බට ලොකු වැඩක් නෑ රට පාලනය කරන්නෙ කොරියානු සමූහාණ්ඩුව. ජිමිනා ඉතින් කුඹුරු කොටලා මඩ හෝදන් රජ උනේ නෑනේ අර කිව්වා වගේ තාම එයාලගෙ (කොට) රජ පවුල ඉන්නවා නමට වගේ. එයාලට රටම ආදරෙයි.
(නැත්තන් මන් කතාව ලියන්නෙ කොහොමද ඉතින් හී අසරණ ඕතරී)

Slow updates තමයි දෙන්නේ🤭💜

Annyeong!

OXYTOCIN [On hold] Where stories live. Discover now