හැදින්වීම....

3.7K 266 34
                                    

I Owe You.......♥️
.
.
.
.
.
.
නම :- Wang Xiao Zhan ( වන්ග් ෂියාඕ ෂාන් )
වයස :- 24 යි....
University හී අවසන් වසරේ ඉගෙනුම ලබයි...

පවුලේ වැඩිමල් පුතා වන අතර මව පියාගෙන් උරුම වූ විශාල දේපලක් සහ shopping hall කීපයක එක් උරුම කරුවෙකු වීය....

මව පියා ජපානයේ සිටින අතර තම මල්ලී සහ සීයා සමග Bungalow එක තුළ ජීවත් වේ....

ඔහු ඉතා වගකීම් සහගත ආදරණීය අයෙකු ය....

නම :- Wang Yibo ( වන්ග් යීබෝ )වයස :- 19 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම :- Wang Yibo ( වන්ග් යීබෝ )
වයස :- 19 යි...

Wang Xiao Zhan ගේ මල්ලි වන අතර ඉතා සංවේදී වගකීම් රහිත අයෙකු වන අතර තම පවුලට ඉතා ලැදි හා සමීප බවක් දක්වන්නෙකි....

Wang Xiao Zhan ගේ මල්ලි වන අතර ඉතා සංවේදී වගකීම් රහිත අයෙකු වන අතර තම පවුලට ඉතා ලැදි හා සමීප බවක් දක්වන්නෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම :- Wang Qurein
වයස :- 54 යි...

Yibo සහ Zhan ගේ පියා වේ.. මොහු දැන ජපානයේ  ව්‍යාපාරයක් පවත්වාගෙන එහි පදිංචිව සිටී....

තරමක් රළු ඇවතුම් පැවතුම් සහිත අයෙකි....

තරමක් රළු ඇවතුම් පැවතුම් සහිත අයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම :- Wang Fei
වයස :- 49 යි

Zhan සහ Yibo ගේ මව වන අතර කාරුණික හදවතක් ඇයට හිමියි.

Zhan සහ Yibo ගේ මව වන අතර කාරුණික හදවතක් ඇයට හිමියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම :- Zhung Linghe
වයස :- 24 යි...

දෙමාපියන් පෝසතුන් වන අතර Zhan සමග එකට University එකේ ඉගෙනගනී....Zhan ගේ එකම මිතුරා වේම්.♥️

♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now