06- Capture ( අතීත මතකයන් ) ♥️

1K 277 40
                                    

I Owe You......
.
.
.
.

♥️ නැවත අතීතයට ♥️

මාව රතු වුනු පාර මම මගේ කම්මුල් දෙක අත් දෙකෙන් වහ ගත්තේ බෝඩිගෙ ඇස්වලින්  මගේ රතු කම්මුල් හංගගන්න..
උන ලැජ්ජාවටත් එක්ක ඒ ඇස්... ඒවා මම මගෑරියා...

එයා ලග අමුතුම සුවදක් මට දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ලග අමුතුම සුවදක් මට දැනුනා.
ජපානේ ඉදලා ආවත් හරි ඩිඩීගේ සුවද හරියට දැනුන පලවෙනි වතාව..
ඒත් ඒක චූටි කාලේ එයා ලගින් ආපු කිරි සුවදට මට දැනුනු හැගීමට වඩා දැන් හැගීම වෙනස් කියලා මට දැනුනා....

" ඇයි ඔයා ආවේ...? මාව එක පාරටම ගැස්සුනා...

" අහ්.. ම්ම්.මේ යමු කන්න...

" මට එපා.. එයා එක පාරටම ගිහින් ඇදේ උඩු අතට පෙරලිලා අත් දෙක‍යි කකුල් දෙකයි දෙපැත්තට විදිදවා ගත්තා...

මම ඒත් එක්කම එයාගේ ඉරියව්වල හිර වුනා.. මට හිතාගන්න බෑ මම එයාගේ හැම ඉරියව්වක් අස්සෙම හිතාගන්න බැරි වෙලාවල්වල මටත් නොදැනිම හිර වුනා .
ඒ වෙලාවට මට ඩීගේ ඉරියව් slow motion පේන්න ගත්තේ.මට පිස්සු වගේ මේ අමුතු හැගීම් එක්ක.. ඒත් එක්කම මම යන්න හැරුනේ තවත් එයා ගාව හිටියොත් මගේ ඔලුව නරක් වෙලා මටම මම පිස්සෙක් කියලා හිතෙන්න ගනී කියලයි...

" ඒයි.......

"ආ... මම ආපහු හැරුනේ ඒ භාෂාවට ....මට ඇත්තටම තරහා ගියා...

'" මොකක්ද ඩී ඒ වචනේ....???

" ඒයි.. !!!
එයා අමුතු හිනාවක් කට කොනින් දැම්මා.. ඒත් එක්කම මං ලගට ආවා...

ආවා නෙවේ එක පාරටම මං ලගට පැන්නා..

මම ගැස්සිලා පිටිපස්සට වුනා...

"මම කන්න බෑ කිව්වනේ ...

" ඉතින් ඒක තමා මම යන්න හැරුනේ ..

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now