Chapter 3 🖤❤️

530 150 32
                                    

Love In Blood 🖤❤️
Short Story - Chapter 3

⚠️️ There are some painful events.So you have the reading

Chapter 2

https://www.facebook.com/groups/2933989200257099/permalink/3079488552373829/

.................................................................................

💚 - " ඔයාට ඒ පොරොන්දුව රකින්න බැරි වෙනවා බනියො.ඒත් මන් තරහ නෑ පොඩ්ඩක් වත් මගෙ මැණික එක්ක.මම් කවුද කියලා දැන ගත්ත ගමන්ම ඔයාට ඕන වෙන්නෙ මාව මරන්න මන් ඒක දන්නවා. "

බෝ එහෙම හිතන ගමම් චාන් දිහාවට ආදරේ පිරුන හිනාවක් දාලා එයාව තව ටිකක් පපුවට තුරුල් කර ගත්තා..

...................................................................................

බෝ චාන් දෙන්නාගෙ ආදරේ මාස 6ක් ආදරෙන් ගලං ගියා.ඒ දෙන්නට ඒ දෙන්නා නැතුව බැරි වෙන තරමටම ආදරේ කරන්න ගත්තා.චාන්ගෙ හිත දැනටමත් නරක සිතිවිලි වලින් ගොඩක් ඈත් වෙලා තිබ්බා.ඒත් හැම රෑකම එයාට සාතන් තමන්ගෙ සිංහ පැටියගෙ හදවත එලියට ගන්න හීනෙ නං පෙනුනා.ඒ හැම රෑකම බෝගෙ පිට චාන්ගෙ නියපොතු වලට හීරුනා වගේම හැම රැයක්ම ඉවර උනේ Everyday means Everyday වලින් 😌

ඒත් චාන් තමන්ගෙ පළිය අරගන්න එක නං අමතක කරලා තිබ්බෙ නෑ.එයා මේ මාස 6 ඇතුලෙදි ගොඩක් දේවල් හොයාගත්තත්,එයාට ඒකට සම්බන්ද පුද්ගලයව හොයගන්න බැරි උනා.

අද එක මුරුගසන් වරුසා සහිත රාතියක්.මුලු ශ්වේත් මාලිගයම එලිය කරමින් අකුණු කෙටුවෙ අද මාලිගයේ වෙන්න යන විපත්තිය අගවන්න.

බෝ හිටියෙ වෙනදා වගේම චාන් එනකං.එක පාරටම වැදුනු අකුණක් එක්කම කාමරේ දොර ඇරුනෙ පුදුම තරං වේගෙකින්.

💚 - බනී......ඔයා ඇයි අද පරක්කු.මන් ඔයා එන.......................

ආහ්..............බ...............බනී........................ඇ................ඇයි මේ.............බෙ........ල්ල.................ආහ්..........

❤️ - ඇයි එහෙම කලේ කියපං ඇයි එහෙම කලේ.

චාන්ගෙ රතු වුන දෑස්,ඇග වටා යන කලු දුම,කාලවර්ණ පියාපත්,නහර ඉල්ලිප්පුන ශරීරය.

ඔව් ඔහු ඉන්නෙ කෝපයෙන්.

ඒ දෑස් වලින් කදුලු නොනවත්වා ගලං ගියා.එයාගෙම ආදරවන්තයාගෙ බෙල්ල අද එයාගෙම අත් වලින් හිර කරං ඉන්නෙ කියාගන්න බැරි තරං කේන්තියක් වගේම වේදනාවක් දැනෙද්දි.

Love In Blood | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now