🔴ANNOUNCEMENT! [IMPORTENT!]🔴

140 22 55
                                    


So guys I was counting the orders I haven't done yet and... the final count was..

41 !

I was like.., wait, WHAT!? How in da freakin' hElL!!!???? Seriously!?

And I've done 55 so far for this and +41 altogether will be damn 96 bruv! I literally went to the state in the header photo.---

SO, I thought of closing the cover shop after completing 100 covers. At first I was thinking about closing at 40 but OMG it's fifty f*#^ing five already! Lol.

That is, there are only 4 REMAINING SLOTS and,
thereafter this shop will be closed so noone can order then..

So, if you seriously want the work by me, HURRY UP! 

ONLY 4 SLOTS!

.

.

.

So..., that's it bye❣ It's ur GuG P!GGIE..🐽


P.S. :- If you somehow failed to be one of those last 4, then don't worry.. Go to Jeon_Afei's cover shop. She does some pretty gug works❣ (I did a for shout-out her b4 too btw..)





ඉතිං කස්ටිය මං නිකමට ගැන්න මට කරන්න ඉතුරු කවර් ගාණ.. ඉතිම්.., අන්තිමට ආව ගාණ...,

41ක් !

මා ව එකපාට්ට ම ශොක් වෙලා ගියා සිරා. මං උපරිම හිතං උන්නෙ 20ක් විතර වෙන්නැති කියල ඒත් යකෝ 41ක්!??

මං දැනට කවර්ස් 55ක් කරල තියේ මේකට.. එතෝට ඉතුරු 41ත් එක්ක මේ කවර් ශොප් එකට ඔක්කොම කවර්ස් 96ක් වෙනව සාම්තහ්! (පිස්සුවක්. පිස්සුවක්!) ඇත්තට ම ඒක මීටර් උණා ම ඔය හෙඩර් පොටෝ එකේ තියන තත්ත්වෙට මා ව ඇද වැටුණ.. (අත දීපල්ල මට නැගිටිම්න දැන්..)

ඒ නිසා ඉතිම් මං හිතුව මේක ඇද්ද ඇති මේ කවර් ශොප් එක ක්ලෝස් කොර්ල වහල ම දාම්න කාලෙ හරි කියල. මං කවර් 100කින් මේක වහනවා. මුලින් ම හිතුවෙ 40කින් විතර වහනව කියල ඒත් ඕඩර් එකදිගට එන්න ආවයින් දැනටමත් 55ක් වෙලානෙව! හීක් ගෑවුණා.

ඒ කියන්නෙ තව මං බාරගන්නෙ ඕඩර් 4යි.
ඊට පස්සෙ මේක ක්ලෝස්ඩ්. ආයෙ කාටවත් ඕඩර් කරන්න බෑ.

ඒ හන්ද ඔයාලට මගෙන් ඕඕඕඕනෙමයි කියල හිතෙනෝ නං විතරක් ඉක්ක්ක්ක්ක්ක්මන් කර්ල ඕඩර් කරල තියන්න.

තව ඕඩර් 4යි!!!

.

.

.

ම්ම්හ්.. යේක ටමා ඉටිම් කියම්න ආවෙ.. බාඉ❣ මං ඔබේ හිත හොඳ ෂූකරේහ්.🐽


ප.ලි. :- ඔයාලට කොහොමින් හරි ඒ අන්තිම ඕඩර් 4ට ඒගන්න බැරි වුණොත්.., හිතන්න එපා.. Jeon_Afei අක්කගෙ කවර් ශොප් එකට යම්න.. එයාගෙ වැඩත් පට්ට! (මං එයා ගැන කලිනුත් shout-out එකක් දුන්නනෙ..)

PIGGIE'S COVER SHOP | CLOSEDWhere stories live. Discover now