Chapter 7

328 87 1
                                    

සති 2 ක් සාමාන්‍ය විදියට ගෙවිලා ගියා...
හැමෝම තම තමන්ගෙ රාජකාරී න් කරන වෙලාවෙ jiminයි Jin යි kitchen එකේ dinner එක ලෑස්ති කරන් ගමන් ඉදියේ....

අද yoongi යි jhope යි dinner එකට එන නිසා jimin ටයි jin ටයි වැඩ වැඩි....

ටික වෙලාවකින්  වාහන 2ක් ගේට්ටුවෙන් ඇතුලට ආවා...
Jin ගිහින් ඒ අයව පිලිගන්න අතරෙ jimin ත් වැඩේ ඉවර කරලා ගියා.. 
Jhope hyung ව කාලෙකින් දැක්කෙ නැති නිසා....

Jin :- එන්න ඇතුලට ....
අනේ අද tae ත් ඇවිල්ලා....

Tae:- අයියෝ Hyung නිකන් පොඩි බබෙක් ට කතා කරනවා වගේනෙ කතා කරන්නෙ....

Jimin:- taetae ....

Tae:- Chimi... ඔයා..ඔයා මොකද මෙහේ....

Numjoon:- ඔයාලා අදුරනවද...

Tae:- අදුරනවද අහන්නෙ මේ ඉන්නෙ අපේ කොටානෙ...
අනේ ඔයා මොනවද මෙහේ රිංගන්  කරන්නෙ ...
අන්න අරහේ අරයා හූල්ලනවා...
මොකද්ද ඔයා කරන්න හදන්නෙ....

Jimin:- කෑගහන්න එපා taetae...
මං ඉක්මනට යන්නම්....

Tae:- එතකොට ඔයා marry කරේ නැද්ද....

Jimin:- කරා කරා...
මේ මාසෙන් පස්සේ ඒවා ඔක්කොම ඉවරයි...
ඊට පස්සේ මං එන්නං...

Tae:- ඔයාගෙ කැමැත්තක්....
ඔයා දකින්න තිබ්බෙ...
සති 2කකට කලින් විතර මට files ටිකක් ගෙනාවා.
ඕක බලබල ඉන්න වෙලාවෙ ඒක අස්සෙ තිබුණෙ මොකක් කියලද හිතන්නෙ...

Jimin:- මො-මොකද්ද...

Tae:- ඔයාගෙ photo එකක් ...
මං ඕක අල්ලගෙන කියවන්න ගත්තම මූනත් රතු කරගෙන මාව එලියට යැව්වා....

Numjoon:- මට කියන්න පුලුවන් කතාවක් ද.....

Jimin:- අයියෝ... Hyung...

Tae:- මං කියන්නම්...

Jimin:- නෑ මං කියන්නම්...
ඔයා අන්තිම ටික දන්නවා කියලා මං හිතන්නෙ නෑ....

Jimin:- මෙන්න මේකයි උනේ......

--------------------------------------

Hi ..
මොකද්ද වෙන්න ඇත්තෙ.....

මං ගියා...
ටටා...
Bye.....

My Kookie ( Completed)Where stories live. Discover now