පත්තිනි version story

988 159 48
                                    

#මේ දැං වෙලා තියෙන්නේ මොකද්ද ?

කවුරු හරි හේටර්ස්ලාට ලින්ක් දීලා, ලොකු ප්‍රශ්නයක්,
ඔව් මේක ලොකු ප්‍රශ්නයක් ,
Authotslaගේ මාස ගානක මහන්සිය අයින් කර ගන්න උනා,
දැං ඒ ලීක් කරපු කෙල්ල ඒක පිලිඅරන් ,
හෙන වැඩක් කරා වගේ කියෝනවා,
වසරේ නිලිය වෙලා,
හරිම අපූරු පලිගැනීමක්,
ටේකුක් එක්ක පොඩි තරහක් තියනවා වගේ....

හරි දැං ඒ ඔක්කොම හරි.........

දැං වෙලා තියෙන්නේ , වෙන දෙයක්.

#සමහර authotsla ලොකු පත හෑලි දාලා,
අසම්මත ප්‍රේමකතා ලියන authotslaට බයිනවා,
ඒවා ලියන්නේ පොඩි උන්, ඒකයි මේකයි, ලිංගික අසහනෙන් ඉන්නේ කියලා හෙන හෑලි ලියලා දාලා -:

"මොනා උනත් දැං ඉන්න පොඩි උන් ඕවා කියවන එක වැරදී."

"ඒ වගේ ජරා පොත් ලියන එක වැරදී,
මාත් BL, GL කියවලා තියනවා,ඒත් ඒ වගේ අසම්මත ඒවා ලියන එක වැරදී ..."

"ඒත් ඒවගේ සංයමයකින්  ලියලා නෑ,"

"ඒත් දැං ඉන්න අවුරුදු 15 කෙල්ලෝ මානසික විකෘතියෙන් ලියන කතා නම් අප්පිරියයි ,"

"ඕවා බාල අපරාද ගනයට අයිති වෙන්නේ "

"ඔය වගේ පොත් මට හමුනොත් මං නම් ඔක්කොම report කරනවා ,"

"අනික ඔය ship ලිව්වම ඒ ජනප්‍රිය චරිත වලටත් අපහසයක්,"

"මේ වගේ වැඩ නම් කරන්න එපා එහෙම උනොත් මං report කරනවා,"

ඔය වගේ හෑලි දාලා ලොකු කතා ලියලා,
මුලින්ම මං කියන්නම්.....

මං ගෙන?
- මං BTS fan කෙනෙක්, fan කෙනෙක් වෙලා වැඩි කාලයක් නෑ,
2019 තමා BTS follow කරේ,
මට දැං වයස 22,
Ff ලියන්න ගත්තේ මේ ලගදි ඉදලා

#පොඩි ලමයි ඒ වගේ පොත් කියවන එක වැරදීද.....
- ඔව් පොඩි ලමයි ඒවා කියවන එක වැරදී කියලා අපි හැමෝගෙම මතය,
මේ ලෝකේ අනිත් රටවල් වගේ නෙමේ ලංකාවේ ලමයි ඕවා කියවන එක වැරදි ,
මේ යුරෝපය නෙමේ, මිනිස්සු හැමෝම කියන්නේ ඕක, මාත් ඒකට එකග වෙන්න හිතුවට ඒත් අවංකවම මට ඒකට එකග වෙන්න බැරි උනා,

හේතුව - ලමයෙක්ගේ අතට පිහියයි, ඇපල් ගෙඩියයි දීලා අපි කියනවා ඒවා කපාගෙන කන්න එපා කියලා, ඒක හරිද....
දැන් තාක්ශනය දියුණු යි, හැම ලමයෙක්ගෙම අතේ phone එකක් තියනවා, ඒ ලමයිට internet යන්න පුලුවන් yt යන්න පුලුවන් fb යන්න පුලුවන්,
ඔය හැම දෙයක්ම කරන්න පුලුවන්,
ඒ ලමයිට ඕනෙ නම් මේ පොත් කියවන්න ඕනේ නෑ, ඒ ලමයි ඕන තරම් google surch කරලම බලයි, gay movies බලයි,එයාලට ඕන දේකට පහසුකම් තියනවා, ඉතින් මේ ff කියවන්නම ඕනේ නෑ,
ඒ ලමයින්ට මානසික ලෙඩක් තියනවා නම් ඒ ලමයි ff කියව කියව ඉන් නැ google එකෙන් කෙලින්ම surch කරලා බලනවා,
හැම එකටම අවුරුදු 15,16,17 ලමයිට බයින්න එපා, එයාලා පොඩී ඒකයි මේකයි කියලා.....
ඒක මානසික විකෘතියක් නෙමේ, ඒ වයස අලුත් දේවල් හොයලා දැන ගන්න වයස,
මටත් ලොකු වයසක් නෑ 22යි.මාත් ලොකු වැඩිහිටියෙක් නෙමේ, ඒත් අපි තේරුම් ගන්න ඕනේ ඒ වයසේ ලමයිව,
අපි ඔය වගේ පොඩි පංති වල ඉද්දි blue බලපු කොල්ලෝ අපේ පංති වලත් හිටියා,
ඒ කාලේ හැමෝම ගාව phone තිබ්බෙත් නෑ, ඒත් ඒවා බලපු ලමයි ඕන තරම් හිටියා, ඒත් එහෙමයි කියලා උන් මස්නසික ලෙඩ්ඩු වෙලාද දැං.....
අපි දාන story වල 18+ කියලා තිබිලත් ඒක කියවන පොඩි ලමයි ඉන්නවා,
ඒ ලමයගෙ මනස විකෘති වෙලා නෙමේ,
ඒ දැං සමාජේ හැටි,
මේක ලංකාව හින්දා ඕක ප්‍රශ්නයක් කියයි,
ඒ ලමයා ලංකාවේ උන හින්දද මානසික විකෘතියෝ විදියට හදුන්වන්නේ , යුරෝපේ හිටියා නම් එහෙම කියන් නෑනේ,
කියන්නේ ඒ සමාජේ හැටි කියලා,
එතකොට කවුද වැරදි ඒ ලමයද සමාජෙද,
කිසිම වෙලාවක අවුරුදු 15,16,17 armyලට බයින්න අපහස කරන්න එපා,
අපේ නංගිලා මල්ලිලා නේද ඒ...
එයාලගේ වැරදි තියනවා නම් කියලා හදා ගන්න,
මානසික විකෘතියෝ කියලා බැන බැන ලියන්න එපා......

what i feelWhere stories live. Discover now