පිවිසුම 1

817 149 35
                                    

සේද සළුපට රුසිරු නලගන
           හදින් ඔබ වාසනාවන්......

නීල නෙතු අග රගන දෙවගන
           මසිත ගත සාසනාවන්......

ඔබට නොමැතිව මටද නොමැතිය
          එයයි මගෙ රාගනාවන්.....

නිහඩ බවයක මිලින වම ගිය
          මමයි ඔබෙ රාවණාවන්......















කතෘ අයිතිය සුරකින්න....

රාවණාꪶ࿋྄ིᤢꫂ[Historical/COMPLETED]Where stories live. Discover now