chapter 11

1.6K 272 80
                                    

👨: kim taehyung.......
කිම් ටේවූන්ගේ කටහඩ ගොඩක් උච්ච ස්වර ගත්තු නිසා ටේකුක් ට අමතරව නිවසේ සිටි සියල්ලන්වම බියට පත් කරා.....

👦: ඔයා කලබල වෙන්න එපා ටේවූන්.....

👧: එයාලට අපිට ඒක නොකියන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති..... ඇත්තටම අපි උනත් ඒ දේ කිව්වෙ නෑනේ

👨: සේහී.... මේ දෙන්නව සුද්ධ කරන්න එපා මං කොච්චර වද උනාද?

👦: ඒක නම් මමත් ගොඩක් බය උනා අපි ගත්තු තීරණේ වෙනස් කරන්න වෙයි කියල දැන් හරිනෙ සේරම....

🐰: ඔ... ඔම්මා.... මො....මො....නවද ඔයා....ල ඔයා කියන්නේ.....

👧: හනී ඒක ගැන ලමයින්ට කිව්ව නම් හරි

👦: අනේ මංද දැන්ම මේක කියල මෙයාව ඔලු වලට දාගනීද දන්නෑ

👨: අද දැක්ක දේවල් එක්ක මෙයාලට ඕක හංගන එකේ තේරුමක් නෑ... කියල බලන්න

👦: හරි එහෙනම්..... කුකී ටේ පුතා....

🐰🐯: හම්ම්

👦: කුකී ඔයා දන්නවනේ අපි ඇමෙරිකා ඉදන් මෙහෙ ආවෙ වැඩකට කියලා

🐰: අනේ අප්ප දැන් කියන්න නම් එපා ඒ වැඩේ ඉවරයි අපි ආපහු යමු කියල මට නම් බෑ ටේ හියුන්ව දාල යන්න ඒ වගේම මගේ යාලුවන්වත් අනේ අප්ප ප්ලීස්.... අපි නවතිමුකෝ.... ප්ලීස් අප්පා....

👦: කුකී ඉන්න මං කියල ඉවර වෙනකන්..... ඔයා හිතපු එක හරියටම හරි අපි ඒ වැඩේ ඉවර කරල තියෙන්නේ අන්තිම ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ ඒක කරාම අපි ආපහු ඇමෙරිකා යනවා....

🐯: අන්කල්.....

👨: ඔව් අපි හිතුවෙ ඒ වැඩේ ගොඩක් අමාරු වෙයි කියල ඇත්තටම ඒක මේ තරම් ලේසියෙන්ම ඉවර කරන්න ඔයාල දෙන්න තමා උදව් කලේ නැද්ද ජෙයොන්වූ....

👦: ඒක නම් ඇත්ත අද දැක්ක දේවල් එක්ක නම් ඉතින් අපිට හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා....

👧: මට විශ්වාසයි ටේ පුතා අපේ කුකීව හොදට බලා ගනී කියල

🐯: අහ්.....

🐰: ඔම්ම ඔයා මොනාද කියන්නේ....

👦: මේකයි පුතාලා අපි ඔයාල දෙන්නව මැරි කරවන්න තමා මෙහෙට ආවෙ....

LOVERS|TK| ✔Where stories live. Discover now