5🍁පසුතැවීම

1.3K 297 83
                                    

ආදරෙයි අහසක් තරම්................

🍁🍁🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛💛💛....හැමදාම මට inbox එන මැසේජ් වලට comment වලට උපරිම reply කරනවා...කවුරු හරි මිස් වෙලා නම් සොරි වෙන්නෝනි😘😘😘😘........හෙට නම් කතා දෙකෙන් එකයි දෙන්නෙ හොදේ😁මොකක්ද ඕන එක කියලත් කොටන් යන්න😍

.
.
.
වෙනදා වගේ යීබෝ ආවෙ නැති නිසා ශාන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා.....ඒත් වෙනසක් නොපෙන්වාම බීම එක අරන් ආව කෙනාගෙන් හෙමීට අහන්න ශාන් තීරණය කළා....

"මේ මිස්ටර් වෙනදට මේ වැඩ කරන්නෙ යීබෝ නේද? කෝ එයා??"

"ආහ් සර් මේ යීබෝට අසනීප වෙලා කුආන් සර් එයාව එක්කන් ගියා දවල්....."

"What ??? එයාට හුගක් අමාරුද?අයියා ආවද?"

"ඔව් සර් ටිකක් අමාරුවෙන් වගේ තමා කුආන් සර් එක්කන් ගියේ.....කුආන් සර් හෙට යන නිසා අද නිකං ඇවිල්ලා යන්න ආවා කියලා තමා කිව්වෙ....."

"හරි තමුං දැන් යන්න....."

"හරි සර්...."

"අයියෝ අයියා ඇවිල්ලා ගිහින් ....අද නම් හොදවයින් අහගන්න පුලුවන්.....යීබෝට කොහොමද කියලා දන්නෙත් නෑ.....ආශ් ශාන් තමුසෙට මොකද යීබෝට මොනවා වුණත්....අනේ මන්දා පිස්සු වගේ මට....දැන් මොකද කරන්නෙ....වැඩ කොහොමත් ඉවර එකේ අද කලින් ගෙදර යන්න ඕන....කොහොමත් අද කන පිරෙන්න බැනුමක් සුවර්....."

ශාන් එහෙම හිත හිතම ගෙදර ගියේ යීබෝ ගැන දස දහස් වාරයක් දුක් වෙමින්.....ඒත් තාම ශාන් ඒ හැගීමට කැමති නෑ.....

"මොකක්ද මට මේ යීබෝ ගැන දැනෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකක්ද මට මේ යීබෝ ගැන දැනෙන්නෙ.....ග්‍ර්ර්ර්ර්ර් ඒ පොඩි එකා මට මේ මොකක්ද කරේ.....බැරිවෙලාවත් මං එයාට ආදරේ කරනවද😳.....??? නෑ නෑ ඒක නම් කොහොමටවත් වෙන්න බෑ......මං ආදරේ ලීසටනෙ....ඒත් ....ඒත් ලීසාගෙ ළගදි දැනෙන්නෙ නැති අමුතු හැගීමක් මට යීබෝ ළගදි දැනෙනවනෙ......එයාගෙ පපී ඇස් ළගදි මං ගොඩක් අසරණ වෙනවා....අනේ මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ😕....හැමෝටම හිට්ලර් වගේ හිටපු Xiao Zhan අද මේ පොඩි කොල්ලෙක්ගෙ ළග අතරමං වෙලා.....Xiao Zhan තමුන්ට බෑ ලීසාට දීපු පොරොන්දුව කඩන්න...ඒ වගේම තමුන්ට බෑ කොල්ලෙක්ට ආදරේ කරන්න......මොකක් ආදරේ කරන්න🙄....මොනවද මං මේ කියවන්නෙ....මං ඇත්තටම එයාට ආදරෙයිද? අයියෝ මගේ ඔලුව විකාර වෙලා...මට පිස්සු හැදීගෙනවත් එනවද?"

ආදරෙයි අහසක් තරම්(Completed)Where stories live. Discover now