Part 23

783 204 40
                                    

Yura pov

මන් හිමීට ඇස් ඇරියා. අහ්.... ආයෙත් hospital room එකක.

අනේ ඇත්තමයි මන් නම්. මෙතන ම පදිංචි වෙන්න තියෙන්නේ. මේ වැඩේ හරියන්නේ නෑ..

ඒත් එක්කම මගේ අත කවුරුහරි අල්ලන් ඉන්නවා වගේ දැනුනා..

Jimin....... අදත් මන් ළඟ.....

තාමත් office ඇඳුම් ඇඳන් ඉන්නේ. එයා ඇහැරෙයි කියලා හිතුන නිසා මන් හෙලවෙන්න නැතුව එහෙම්මම හිටියා.

ටික වෙලාවක් යද්දි එයා ඇහැරුනා......
එතකොටයි මන්  එයාව හරියට ම දැක්කේ.

එයාගේ මූණ.............

එයාගේ ඇස් රතු වෙලා. හරියට එයා අඬලා වගේ. මන් නැගිටලා ඉන්නේ කියලා දැක්කම jimin ඉක්මනට එයාගේ ඇස් වලින් එන කඳුළු පිහදාගත්තා.

"ඔයාට කොහොමද දැන්?"

එයා මන් දිහා බලාගෙන ඇහුවා. ඒත් එක මොහොතකටවත් එයා මගේ ඇස් දිහා බැලුවේ නෑ.

"මන් හොඳින් jimin. මට මොකද්ද උනේ?"

මන් එහෙම ඇහුවේ මන් දැන් සැරින් සැරේ මෙහෙම අසනීප උන නිසා.

මට හිතෙන්නෙම මට මොකක් හරි ලෙඩක් කියලා.

"ඔයා කෑම කාලා නැති නිසා. ඔයා ගොඩක් දුර්වල වෙලා කියලයි doctors ලා කියන්නේ....."

Jimin ගේ කතාව අතර මැද නැවතුනේ doctor කෙනෙක් room එකට ආපු නිසා.

"Mr.Park මට sir ගේ wife එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?"

Jimin ඔලුව වනලා මන් දිහා බලලා room එකෙන් එලියට ගියා.

"දැන් කොහොමද Mrs.Park ඔයාට?"

"මට හොඳයි doctor දැන්"

"ම්ම්ම් හරි.  මට  ටිකක් තනියම කතා කරන්න ඕනි කියලා හිතුනා ඔයාගේ reports දැක්කම"

"ඇයි doctor මට මොකක් හරි ලොකු ලෙඩක් ද?"

මන් එහෙම ඇහුවේ ඇත්තටම මට එහෙම හිතෙන නිසා.
ඒත් මන් එහෙම ඇහුවහම doctor හිනා උනා.

"නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. මන් Mr.Park ගෙන් දැනගත්තා ඔයාලා marry කලේ ලඟදි කියලා. ඒ නිසා ඔයත් එක්ක කතා කරන්න හිතුනා"

"ඇයි doctor ඒ?"

"මෙහෙමයි.... ඔයා ගොඩක් දුර්වල වෙලා. පෝෂණය ගොඩක් මදි. ඒකයි ඔයා මේ නිතරම ලෙඩ වෙන්නේ. ඉතින් ඔයා marry කරලා නිසා කවදාහරි අම්මා කෙනෙක් වෙන්නත් හිතන් ඉන්නවා නේද? ඔයා මේ ඉන්න තත්වෙන් අම්මා කෙනෙක් වෙන එක දරුවටයි ඔයාටයි දෙන්නටම හොඳ නෑ."

From Hell To HeavenWhere stories live. Discover now