Chapter 5

36 5 4
                                    

ටික වෙලාවක් යනකං Jungkook වචනයක්වත් කතා කරේ නෑ..Phone එකට එබිලා කොටනවා..

Kyung ÷ මේ... අරයා අච්චර කොටන්නේ.. කෙල්ලෙවත් ඉන්නවද.....

Kyung කටත් ඇද කරගෙන ඇහුවේ Jae ගේ ඇදුමෙන් අදින ගමන්...

Jae ÷ මං දන්නෑ... සමහරවිට ඇති.... හිටියත් බොට මොකටද ඒක....

Kyung ගේ මූණ ඇඹුල් වෙලා ගියේ දෙහි ලෙල්ලක් වගේ... ඒක දැකපු Jae නං අමුතු විදියට කෙල්ල දිහා බැලුවා...

Kyung ÷ මට අවු..අවුලක් නෑ... මට මොකෝ....

Jae ÷ ඒකනේ....හුම්...

Jae ටනං ලාවට වගේ වැඩේ තේරුම් ගියේ kyung මූණ එල්ලගෙන හිටපු හැටි දැකලා.. Jae ට ලාවට කට කොනට හිනාවක් ආවත්.. කෙල්ල හිනාව තද කර ගත්තා...
.
.
.
.
.
.
.
_______________________

(Author pov)

මොකද්ද තෝ කිව්වේ....😡😠

වියරුවෙන් රතු වෙච්ච ඇස් වලින් හූක් එයාගේ බොඩි ගාර්ඩ් දිහා බැලුවේ අත මිටි මොලවගෙන.. ඒ වෙලාවේ හූක්ට ඇති උන තරහ කොච්චර ද කියනවනං...ඒක මිනිහෙක් මරන්න උනත් පුලුවන් තරමේ තරහක්...

Hook ÷ හොදොක්....... මිනිහෝ.....😠

බො...බොස්

හූක්ගේ වියරු කෑගැහිල්ල මැද්දෙන් එතෙන්ට ආවේ හොදොක්... හොදොක් කියලා කියන්නේ හූක්ගේ ලගින්ම ඉන්න මිනිහෙක්... එයා හූක් ගැන නොදන්න දෙයක් නැති තරං... හොදොක් හූක් ලග වැඩ කරේ හූක්ගේ මෙයින් බොඩිගර්ඩ් විදියට... ඒ විදියට වැඩ කරාට හොදොක් හිටියේ හූක්ගේ අප්පා වගේ... අප්පා කෙනෙක්ට කරන දේවල් නං හූක් හොදොක්ට කරේ නැති උනාට.. හොදොක් හූක්ට සැලකුවේ දරුවෙක්ට වගේ.... අකමැත්තෙන් හරි හොදොක් හූක්ට දරුවෙක්ට වගේ සැලකුවා....

හූක් එහෙම නැත්තං සන්ග් හූක් කියලා කියන්නේ සෝල් වල ලොකු බලයක් තිබුණ කෙනෙක්... සෝල් වල යුනිවර්සිටි දෙකක්ම මෙයාගේ අප්පගේ යටතේ තිබුණා... අප්පා නැති උනාට පස්සේ ඒ දෙකේ අයිතිය ලැබුණේ අවුරුදු 24 උන හූක්ට... ලාබාල හැදෙන වයසෙදි ඒ වගේ වැදගත් අධ්‍යාපන ආයතන දෙකක් හූක්ට අයිති උන එක තමයි සිද්ද වෙච්ච ලොකුම වැරැද්ද....

නරක යාලුවන්ගේ ආශ්‍රිය නිසා හොදට හිටපු කොල්ලා ටික ටික නරක් වෙන්න ගත්තේ කාටවත් එයාව පාලනය කරන්න බැරි වෙද්දී... හැමදාම ක්ලබ් ගිහින් තමන්ගේ වයසටත් වඩා වැඩි කෙල්ලෝ එක්ක වැරදි විදියට හැසිරෙන්න කොල්ලා පුරුදු උනේ හරි ඉක්මනට.... ටිකෙන් ටික දරුණු වුන හූක් තමන්ගේ අත් දෙකෙන් තමන්ට වඩා බාල පොඩි ලමයින්ට පවා අතවර කරන්න පටන් ගත්තා... මේවට විරුද්ධ වෙන හැම කෙනාටම අන්තිමට අත් උනේ මරණය....

⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️Where stories live. Discover now