Part 2

7 0 0
                                    

Wow ගොඩක් ලස්සනයි හ්ම්ම් අපේ සර්ගේ නිර්මාණ තමා ඔයා මෙහෙට ඇවිල්ලා කොච්චර කල් වෙනවද මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 1 ආ ඇත්තද මිස් වැඩ ටික කරන්නකෝ හ්ම්ම් මම මගෙ රූම් එකට යනවා මැඩම් හදිස්සියක් වුනොත් මට කතා කරන්න මිස්. ok. වැඩ ටික කරලා ඉවර වුනා මට මගෙ යාලුවො මතක් වුනා අනේ මම ඒ ගොල්ලන්ට ඉක්මනට කතා කරන්න ඕනි. හෙලෝ අනේ මට සමවෙන්න රශි ඔයා වැඩකද නැහැ කියන්න ඔයා දවල්ට කෑවද නැහැ පැටියෝ දිනු එයාත් නැහැ කොහොමද ඔතන හොදද දැන්ටනම් හොදයි හ්ම්ම් මේ පූජා කතාකරනවා මම යනවා පූජා කියන්නේ කවුද එයා මගේ secretary

 හෙලෝ අනේ මට සමවෙන්න රශි ඔයා වැඩකද නැහැ කියන්න ඔයා දවල්ට කෑවද නැහැ පැටියෝ දිනු එයාත් නැහැ කොහොමද ඔතන හොදද දැන්ටනම් හොදයි හ්ම්ම් මේ පූජා කතාකරනවා මම යනවා පූජා කියන්නේ කවුද එයා මගේ secretary

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හ්ම්ම් ඔහොම යන්කෝ අනේ මේ මම තියෙනවා හා බායි.බායි ඇයි පූජා මිස් දැන්ම lunch එක ගන්නවද ඔව් මම දැන් ගන්නවා පොඩ්ඩක් ඉන්න හා මැඩම් කෝ මගෙ කෑම එක ආ මේ තියෙන්නේ අපි යන් හරි මැඩම් මම කාලා ඔෆිස් එකට ගිහින් වැඩ ඉවරවෙලා මම ගෙදර යන්න පාරට ගියා එතකොටම සර් එතනින් ආවා ජානූ කොහෙද යන්නේ ගෙදර යනවා සර් නගින්න මම දාන්නම් මම ටිකක් බය වුනා. බය වෙන්න එපා ඔයා මාව දන්නවනේ නගින්න. මම නැග්ගා ඔහොම කතා කර කර ඉදිද්දි මම ගේ ගාවට ආවා සර් තේ ටිකක් බීලා යන්න. බැහැ ජානූ දැන් රෑ වෙලා මම වෙන දවසක එන්නම් හරි සර් බායි.බායි සර්
මම ගේ අතුලට ආවා ආ මෙන්න මෙය ඇවිල්ලා මම වොශ් එකක් දාගෙන එන්නම් හා මම වොශ් එකක් දාගෙන ඇවිත් කෑම කාලා ටී.වී බලලා නිදාගත්තා. අපි මෙහෙට ඇවිත් මාස 4 ගෙවිලා ගියා.මට සර් කතා කලා හෙලෝ සර් Good morning..Good morning ජානූ අපිට අද මීටින් එකක් තියෙනවා.හරි සර් මම එන්නම් සර් බායි.බායි සර්.මම යනවා යලුවනේ ඇයි අද ඉක්මනට අද මීටින් එකක් තියෙනවා හරි බයි මම කැබ් එකක් දාලා ඔෆිස් එකට ගියා Good morning madam' Good morning poja අද මීටින් එකක් නේද මැඩම් ඔව් පූජා අපි යන්ද යන් මැඩම් මම මීටින් රූම් එකට ගියා එතන ගොඩාක් ලස්සනයි.

අනේ මේ වගේ එකක් මම කවදාවත් දැකලා නැහැ ඇත්තටම ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ මේ වගේ එකක් මම කවදාවත් දැකලා නැහැ ඇත්තටම ලස්සනයි.දැන් මීටින් එකත් ඉවර වෙලා අපි Lunch එක ගත්තා.මම යනවා සර් good evening හැමදාම බැහැ අනේ වැඩ ඇරිලා ගෙදර යන්න මම අද පාර්ක් එකට යන්න ඕනි.කියලා හිතුවා ඉතින් මම පාර්ක් එකට යන ගමන් දිනූට කෝල් එකක් ගත්තා හෙලෝ දිනු මේ මම පාර්ක් යනවා ඔයදෙන්නා එන්නකෝ අනේ පැටියෝ ඔයා මොකක්ද කරන්න යන්නේ ඉන්න අපි එනකම් මම පාර්ක් එලියට වෙලා ඉන්නම් ඕගොල්ලෝ එන්න හොදේ හා දැන් ඉතින් අපි එකට පාර්ක් එකට ගියා

කියලා හිතුවා ඉතින් මම පාර්ක් එකට යන ගමන් දිනූට කෝල් එකක් ගත්තා හෙලෝ දිනු මේ මම පාර්ක් යනවා ඔයදෙන්නා එන්නකෝ අනේ පැටියෝ ඔයා මොකක්ද කරන්න යන්නේ ඉන්න අපි එනකම් මම පාර්ක් එලියට වෙලා ඉන්නම් ඕගොල්ලෝ එන්න හොදේ හා දැන් ඉතින් අපි එකට පාර්ක් එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wow මේකේ ලස්සන මට ice-cream ඕනි ඉන්න මම ගිහින් ගන්නම් අනේ බෑ මට යන්න ඕනි අනේ ජානූ බෑ මට යන්න ඕනි එහෙනම් ගිහින් එන්න පරිස්සමෙන් පැටියෝ හා මම ice-cream ගිහිල්ලා ගේන්න හදනකොට

ඔන්න මම part 2 ලිව්වා part 3 එකෙන් බලා ගන්න

JanuWhere stories live. Discover now