But now I love her

129 30 6
                                    

ක්ලියෝ හිටියෙ උදෙන්ම  boxing practice වෙන ගමන්. සැනී එතනට ආවා.

💜️ ක්ලියෝ fighting master ආවා.

🖤 හ්ම්

💜️ Kim Taehyungත් ඇවිත් . එයාලා දෙන්නා හොදම යාලුවො ලු. අර බෝයිත් ටේහියුන්ග්ගෙ ගෙදර ලු ඉන්නෙ.

මුලින් කනකට වත් නොගත්ත ක්ලියෝ ටේහියුන්ග්ගෙ නම ඇහෙනකොට නම් උවමනාවෙන් අහන් හිටියා .

🖤 යමු

එහෙම කියලා ක්ලියෝ පිටත් වුනේ living room එකට. කෙල්ලො දෙන්නා යනකොට කොල්ලො දෙන්නා සෝෆා එකේ ඉදගෙන හිටියා. කුකී නම් ක්ලියෝව දැකලා කට ඇරන් බලන් හිටියෙ මෙච්චර කල් එයා ක්ලියෝව බලන්න ආසාවෙන් හිටපු නිසා. ඒත් ටේට නම් ක්ලියෝව දැක්ක ගමන් කෙලත් ගිලුනා. උදේ පාන්දරම කෙල්ල දාඩිය නාලා විතරක් නෙවෙයි ඒ දාඩිය නිසා ඇදුමත් ඇගට ඇලිලා..ඊටත් වඩා ජැකට් එකේ zip එකත් ඇරගෙන. කොල්ලගෙ හුස්ම නැවතුනේ නැති එක විතරයි .

 කොල්ලගෙ හුස්ම නැවතුනේ නැති එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ක්ලියෝගෙ ඇදුම කියලා හිතාගන්න )

🖤 Jeon Jungkook .

කෙල්ල ඉස්සෙල්ලම කතා කරේ කුකීට. ඒකට නම් ටේගෙ හිත ටිකක් විතර රිදුනා.

🖤 ඔයාට පුලුවන් දැන් ඉදන්ම වැඩ පටන් ගන්න . ජූන් ඔප්පගෙ කෙනෙක් නිසා ඔයත් අපේ ෆැමිලි එකේ කෙනෙක් විදිහටම හිතන්නම්. ඒත් වැඩේ හරියට වුනේ නැත්තන් මට නෑදෑකම් කියලා වැඩක් නෑ . මම හිතනවා ඔයාට තේරෙන්න ඇති කියලා . සැනී මෙයාට වැඩ ගැන පැහැදිලි කරන්න .

එහෙම කියපු ක්ලියෝ සැනීවයි කුකීවයි එතනින් යැව්වා. එතන ඉතුරු වුනේ ටේයි ක්ලියෝයි විතරයි . ටේට කතා කරන්න වචන ආවෙ නෑ . එයා ක්ලියෝගෙ මූන දිහාම බලාගෙන හිටියා. ක්ලියොත් ටේගෙ මූන දිහා බලාගෙනම හිටියා .

Evil Girl Where stories live. Discover now