⊱ chapter 10 ⊰

563 159 6
                                    


"ආආආ ජිමින් ආවද.."

" ඔව් ඔව් ආවා.. ඇයී මොකද ප්‍රේම කුරුල්ලා... මම මැරෙනකම් ද බලන් ඉන්නේ..
තමුසෙට ටේ එක්ක යහන් ගත වෙන්න...."

" පිස්සුද යකෝ.. විකාර කියවන්නේ නැතුව මෙහෙවර ..."

" ඔව් ඔව්.. මට තමා දැන් විකාර... පව් යකඩෝ අර අහිම්සක කොල්ලගේ කට කඩන් කන්න හැදුවානේ ඉතින් ..."

" යාආආආආ තමුසේ හොරෙන් බලන් හිටියද...... තාරාවා..."

" ඔව් ඉතින් කියන්න බෑ නේ උබ ටේ ව දූශනය කරෙත් එහෙම ....."

" තමුසෙට අද මම.. ඔහොම හිටූ...."

ජෙකේ ජිමින් පස්සෙන් පන්නන් ගියා ජිමින් දුවන් ගිහින් යුන්ගි ගේ පිටි පස්සේ හැන්ගුනා....

" මොකක්ද තමුසේ මගේ අහිම්සක කොල්ලා පස්සේ පන්නන්නේ.."

" අනේ මේ හියුන්ග් තමුන්ගේ මේ කොට ප්‍රමේවන්තයගේ අහින්සක මම කියන්නේ නෑ ඉතින්.."

" යුම්ගියා මෙහෙ වරෙන් යකෝ මට මේක තනියම කරන්න බෑ...."

" බබා මට යන්න වෙනවා.. පස්සේ හම්බෙමූ "

එහෙම කියපූ යුන්ගි ජිමින් ව ඇදලා අරගෙන් සිප ගත්තා..

" ශික් මේ කොටු දර්ශන මටත් බලන්න උනා නේ හැබෑට.."

ජිමින් ජෙකේ ට දෙකක් කියන්න හැදුවත් යුන්ගි ගෙන් නම් ඒකට අවසරයක් ලැබුනේ නෑ...

" යුන්ගි තමුසෙට මම ආයේ කියන්නේ නෑ..."

ඒ අස්සේ ජින් ආපහු සැරයක් කෑගැහුවා .. මේක ජ්න්ගේ අන්තිම වෝනින් එක කියලා දන්න යුන්ගි ...

" තමුසේ මගේ කොල්ලට අතක් හරි තියලා තිබ්බොත් බලාගමු... "

එහෙම කියලා ආපහු සැරයක් ජිමින් ගේ තොල් වලට කිස් එකක් දීලා.. ගියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ජිමින් අපිට මේ වැඩේට ටේ ගේ DNA ටිකක් ඕනේ..."

" ඒත් කුක් මේ වෙලාවේ කොහොමද ගන්නේ අපිට රෑට ගන්න බැරි ද "

" බෑ බෑ ජිමිනා මේක දැම්මම කරන්න ඕනේ "

" ම්ම් ඒත්... හරි අපි උත්සහ කරමූ.."

ජිමින් ජන්කුක් ටේ ඉන්න ඇතුලට ගියා.

" ටේ ටේ.. හොද පැටියනේ ඉතින් අපිට ඔයාගේ ලේ ටිකක් ගන්න දෙන්න හොනද.."

එහෙම කියපූ ජිමින් ටේ ව අල්ලන්න හැදුවා..

ජිමින් දිහා දවා අලුකරන බැල්ලම්ක් දාපූ ටේ මහ හයියෙන් කෑගහලා දගලන්න පටන් ගත්තා....

" ජිමින් .. ඔයා එලියට යන්න .. මම මොකක් හරි කරන්න බලන්නම්.. "

" ඒත් කුක්.. "

" නෑ ජිමින් යන්න .. එයා ඔයා එක්ක දැන් ඉන්නේ තරහින්...
ඔයා එලියට ගිහින් එයාගේ අවදානේ වෙනස් කරන්න.."

" ම්ම්ම්.. හරි...කුක්කා පරිස්සමෙන් .."

එහෙම කියපූ ජිමින් එලියට යනවත් එක්කම ටේගේ අවදානේ ජිමින් ට ගියපූ නිසා ජේකේ හිමින් ටේ ගේන් ලේ ටිකක් ගන්න අතරේ ටේ ට දැනුන වේනදනාවක් නිසා එක පාරටම ජෙකේ දිහාට හැරුන ටේ ජේකේට අතකින් ගැහුවා....

බලාපොරොත්තු නොවුන වෙලාවක් මේ උන දේ නිසා ජේකේ බිමට වැටුනා..

ටේ ජන්කුක් දිහාට කේන්තියෙන් පිබිමින් එනවා...
ජන්කුක් පස්සෙන් පස්සට ගිහින් දොරට තද උනා..

ටේ තවත් එන්න එන්නම ලන් වෙනවා...

එක පාරටම දොර ඇරලා ජන්කුක් ව එලියට ඇදලා ගත්ත ජිමින් දොර වහලා ලොක් කරා...

ජිමින් නොහිටින්න ජෙකේ අද ටේ ගෙන් .............

එලියට වෙලා හති අරින ජේකේ ... දිහා බලපූ ජිමින් කෑගැහුවා..

"ජන්කුක් .. ඔ..ඔයාගේ බෙ..ල්ල.. ලේ එනවා...."

තමන්ගේ බෙල්ල අතගාලා බලපූ ජන්කුක් එතකොටයී දැක්කේ ....

බෙල්ල විතරක් නෙමේ ජන්කුක් ගේ අත් පවා ටේ ගේ නියපොතු වලට හීරිලා ලේ ඇවිත් තිබ්බත් ඒවා බෙල්ලේ තරම් ලොකු කැපුම් උනේ නෑ..

ඒත් ඒ කිසිම දේයක් ජන්කුක් ට වැඩක් උනේ නෑ..
මොකද එයාට ඕනේ දේ ලැබුන නිසා එයා හිටියේ ගොඩක් සතුටින් ..










⊱ The Animal ⊱Where stories live. Discover now