💜 20 වන දිගහැරීම 🍃

573 172 101
                                    



🐢💜 Turtles of the River 🍃✨

💫  20 වන දිගහැරීම 💜

"සොං ඔයා හොදින්ද... ඔයාට මාව දැනෙනවද.. ඔයා මෙහෙම ඉද්දි මට දරාගන්න බෑ....

ඉක්මනට නැගිටින්න සොං.. ඔයා එදා වෙන්වෙලා ගියපු දවසෙත් මෙහෙමමයි හිටියේ උණකොල වැටිලා තිබ්බ බිම.. මට දරාගන්න බෑ.. එයාට ඔයාව ඕනෙ ඉක්මනට එයා ලගට යන්න"

තම හදවතේ ද තම සවන් තුලද සිහින් කටහඩ රැව් දෙනවා යිබෝට ඇසුණා.. මේ වෙද්දී යිබෝ බෙහෙත් බීලා පැයක වගේ කාලයක් ලොකු නින්දක හිටියේ.. එයාගෙ මේ නින්ද නැති කලේ ඒ සිහින් හඩ... යිබෝ දෑස් හෙමින් හැරියේ එයාට ඒ හඩ පුරුදු නිසා.. එයාගෙ දෑස් බොදවෙලා තිබ්බා.. බොදවුන සිතුවමක් වගේ එයා දැක්කේ සුදුපාට ඇදගත් දිගු වරලසක් තිබුණ තරුණයෙක්..‍ යිබෝ සෙමින් මිමිණුවා.

‍ යිබෝ සෙමින් මිමිණුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ෂාන්.. මගෙ ෂාන් ඒ ඔයා නේද?? ඔයා ආවද මැණික"

"සොං ඉක්මනට නැගිටින්න එයාට ඔයාව ඕනෙ"

ඒ සුදුපැහැති චායාව යිබෝගේ දෙකොපුල් ඒ සිහින් ඇගිලි වලින් ස්පර්ශ කරද්දී යිබෝට දැනුනේ මිය ගිය කෙනෙක්ගෙන් වගේ සීතලක්.. ඒ රුව බොදවී යනකොට යිබෝ කෑගැසුවා...

"ෂාන්.... මගෙ ෂාන් යන්න එපා..  මාව දාලා යන්න එපා මට ඔයාව ඕනෙ.. ඕනෙ"

 ඕනෙ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐢💜 Turtles of the River  🍃🌟 ✔️Where stories live. Discover now