Intro

379 29 2
                                    

මේ පොතේ මං එක්සෑම් කරද්දි හදපු short note තියෙන්නෙ. බය වෙන්න එපා මාත් new syllabus. 

මං දන්නැ ඇයි කියලා, මේ පොත මට පස්සෙ එක්සෑම් කරපු නංගිලා මල්ලිලා කීපදෙනෙක්ම ඉල්ලන් කොපි ගහගත්තා. ඒකයි මං මේක දාන්න හිතුවෙ. ( හැබැයි ඉක්මන් වුනේ නම් අපේ ඕතර් නංගියෙක්ගෙ කීමට🤭)

ඔක්කොම එක දවසෙ දෙන්නෑ.. මොකද එතකොට කීයටවත් ඔක්කොම බලන්නැ ඔයාලා.🙃

මේකෙ තියෙන දේවල් මගෙන් නම් අහන්න එපා, මොකද මට අන්තිම කාලෙ කරපු පාඩම් මතකත් නෑ දැන්.🤧 (ඇහුවට කමන්නැ මතක නම් විතරයි මං උත්තර දෙන්නෙ😅)

ආහ් ඒ වගේම, ඔයාලගෙ එක්සෑම් එකට තව කල් තියනවා නම්, ඔයාලා තනියම මේ වගෙ එකක් හදාගන්න එක වටිනවා. පුලුවන් නම් කරන්න🤩

එහෙනම් enjoy.. ආහ් නෑ study... Good luck for your exam.

DO YOUR BEST!!! FIGHTING ARMYs👊💜

PHYSICS SHORT NOTES (FOR A/Ls)Where stories live. Discover now