07 !! LIARS ⚠️️

735 173 46
                                    

ගේ ලගට කාර් එක එනකොට ටේ උන්නෙ කෝල් එකක ගේට් එක ගාව...
කාර් එකෙන් බැහැපු ගමන් කෙල්ල දුවගන ඇවිල්ල ටේගෙ කරේ එල්ලිලා අඩන්න ගත්තා..

" ඔප්පා.. " 🥺
..............................................

ටේ ටක් ගාල පෝන් එක සාක්කුවට දාගත්තෙ හේසුව එන ඒමට තව එකක් ගන්න වෙයි කියන බයට.

" බබා.. ඇයි මේ අඩන්නෙ... අප්පාහ්.. ඇයි මේ රස්නෙ .. මැනික උන නේද.. හෝබ මොකද උනේ "

ටේ කෙල්ලව තුරුල් කරගෙනම ඇහුව.. හෝබියත් හෙමීට හෙමීට ටේ ලගට කිට්ටු කලේ වෙච්ච දේ කියල සමාව ගන්න හිතල..

" මේකටි ටේ.. ඊයෙ.. " 🙄

" ඔප්පා.. මම ඊයෙ මෙයා එපා කියද්දි වැස්සෙ නැටුවනෙ.. උන හැදුන.. මට ඔයා හදන අර රසම රස සුප් එක හදල දෙනවද... " 🥺

කෙල්ල තොල් උල් කර කර කිව්වෙ නහයත් ඉහලට ඇද ඇද ....

" අයියෝ.. මෝඩි ලග හිටියනම් මගෙන් ගුටි කනව ඔයා.. අඩේ මේ යං ගෙට මෙයාව එක්කං එන්න.. මම සුප් එකක් හදං එන්නම්.. බේත් ගත්තද " 😕

" ම්ම් නෑ.. මට අප්පිරියයි ඒව බොන්න .. " 🙄

" ගුටි කනව ඔයා... එනවකො එනවකො " 🤨

කෙල්ලට ටුක්කල ටේ ගෙට දිව්වෙ කෙල්ලට සුප් එකක් හදන් එන්න ....
කෙල්ලගෙ ඉන වටෙන් අත දාලා අල්ලගෙන ගෙට එක්කං ගිහිල්ල කෙල්ලගෙ room එකටම ඇවිත් ඇදෙන් හාන්සි කලා..
හෝබියත් කෝට් එක ගලවල පැත්තකින් තියල ඇද කොනකින් කෙල්ල ලගින්ම වාඩි උනා..

" ඇයි මට ටේට කියන්න නොදුන්නෙ... " 😒

" ඔයා ඒක ඒ වෙලේ ඔප්පට කිව්වනම් දැනටම ඔයා මැරිල..
ඔයාට මතකද ව්‍යාපාරිකයෙක් කැම්පස් ලමයෙක්ට ගහල ඒ ලමය මැරෙන්න වැටිල හිටිය කියල news එකක් ගියා... " 😐

" ඉතිං?? " 🙄

" ඒ මගෙ ඔප්ප ... මං නිසා කරපු දෙයක්.. කැම්පස් එකේ කොල්ලෙක් මට පාඩම් කියල දෙන්න කියල මාව hotel එකකට එක්කං ගියා.. ඒ ලමය මට අතක්වත් තිබ්බෙ නෑ.
ඇත්තටම ඒක එයාගෙ අප්පගෙ hotel එකක් නිසයි අපි එහෙට ගියේ....
ආහ්..මතක් වෙද්දිත් බයයි.. ඒක ඔප්ප දැනගෙන ඒ කොල්ලට හොදටම ගැහුව .....
ඉතිං ඒ තමා මගෙ ඔප්ප.. මට එයා ඉස්සරහ ඔයා තමුසෙ කියන්න .. එයා ඔයාව මරනව.. " 😐

LIARS 🥀 ( Complete )Where stories live. Discover now