මිනීමරුවා ලුහුබැදීම

405 110 47
                                    

ජෝන් සිය රතය නැවැත්තූවේ මදක් පරන වූ නිවසක් ඉදිරිපිටය.කුලී නිවසක් යන්නෙන් සදහ්න් කර තිබු පුවරුව් තවමත් ගලවා නොමැති නිසා කාරා සිතුවෙ ඇය උදෙසාම වෙන් කල නිවසක් බවයි..

කාරාට බැසීමට දොර විවරකරදුන් ජෝන් බාගෙට විවරව තිබූ කාරාගෙ පුලුල් ලැමට පහත් වී හොද හුස්මක් ගෙන තොල කට ලෙවකාගත්තේය.

සාමාන්‍යයෙන් නගරයට ඈතින් පිහිටා තිබූ මේ කුලී නිවස සැබැවින්ම අදුරු පැහැයක් ගත්තෙ කාරාගෙ හිත මොහොතකට නොසන්සුන් කරමින්.

වාහනයෙන් කුඩා පෙට්ටියක් ගත් ජෝන් කාරාගෙ ඉනවටා දැඩිව අත යවමින් ඇයව් අල්ල්ලාගෙන නිවස ඇතුලට ගියේ මුහුනෙ තිබූ සිනහව මොහොතකට වෙනස් නොකරමින්ය.

******************

ජිමිනුත් සුගාත් ඉක්මනට හෝටෙල් රූම් එකට ගියේ උදේ ඉදන් දගලල මහන්සි නිසා.කලින්ම හොටෙල් එකක් කැරොලිනා වලින්ම බුක් කරල තිබ්බ නිසා දෙන්නටම තිබ්බෙ ගිහින් හොද නින්දක් දාන්න.

ජිමින් ඇදුම් බෑග්ස් දෙක පීරල දෙන්නගෙම ඇදුම් ටික අස් කරන්න ගත්තත් සුගා නම් කරේ ආපු ගමන් ඇදට පැනල ඇස් දෙක පියාගත්ත එක....

" දාඩිය පිටින් ඉන්න අප්පිරියා නැද්ද හියුන්....

කොහොමත් එයාගෙ ආදරනීය හබියානෝ ගැන දන්න ජිමින් සුගාගෙ නයිට් පිජාමා සූට් එක නිදාගෙන ඉන්න එයාගෙ පූසාගෙ මූනට දමල ගහල බාත්රූම් එකට රිංගගත්තේ උදේ ඉදන්ම බොඩී එකත් එක්ක ඉදපු නිසා ඉක්මනට වොශ් දාගන්න....

ජිමින් වොශ් දාගෙන එයාගෙ බ්ලූ කලර් පිජාමා එක ඇදන් එලියට ආවෙ ජිමින්ගේ වෙල්වට් බොඩිලෝශන් එකේ සුවදට සුගාගෙ ඇස් ඉබේම ඇරෙද්දි.


ජිමින් එයාගෙ තෙත කොන්ඩෙ හෙයා ඩ්‍ර්‍යර් එකෙන් වේලන්න් ගද්දි සුපුරුදු අත් දෙකක් එයාගෙ ඉන වටේ එතෙනව දැනුනා.

" ඔයා ලග සුවදයි චිම්.....

සුග කිව්වෙ ජිමින්ගෙ බෙල්ලෙ එයාගෙ සීතල නහය අතුල්ලන ගමන්.සුගාගෙ ටච් එකෙන් ජිමිනගේ නම් මුලු ඇගෙම එකපාරට හිරියක් ගියා..

" යා .හියුන්...යන්න ගිහින් වොශ් දාන්න..ඔයා ලගින් එන්නෙ මහ අමුතු ගදක්....ඔයාව හග් කරනවට වඩා හොදයි ඩෙඩ් බොඩි එකක් හග් කරනව..."

The X-files |yoonminTempat cerita menjadi hidup. Temukan sekarang