The Little Story....💗

256 57 35
                                    

Kim Tae Pov...
    සෝල් නගරයේ සුන්දර විදිමින් ගිය මට දකින්න හම්බ උනේ තම තමන්ගේ අරමුණු වෙනුවෙන් එහෙ මෙහෙ යන මිනිසුන් පමණි..එත්..එක මොහොතකට හැමෝම නැවතුනා දවස් ගණන් ඇස් යොමූ උනේ අහස දෙසට...අහස දිහා බැලුව මම දැක්කේ වසරේ ලස්සන දවස උදා වෙලා ඔව්..ඒ Winter season  එක ❄️...හැමෝම මොහොතකට මේ අසිරිය විදිනවා...💗❄️....මම...
                     හැමෝම දන්න ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් දහස් ගණන් කෙල්ලන්ගේ ප්‍රාර්ථනවක්..මම ගැන මට ආඩම්බරයි..මගේ ජිවිතේ මම දින්නා 😎 Proud To Be My Self ......සතුටුයි..එත් මට ඇත්තටම සතුටුද...එත් නැ මම සතුටින්.......😄 කට්ටියට මාව අදුරගන්න බැරි වෙන්න සම්පූර්ණයෙන් වහන් තමයි යන්නේ නැත්තම් ඉතින් Army ලා දැක්කොත් වෙන දේ කියන්න ඔනේ නැනේ...😒 හෙට උදේ Breaking News eka BTS  සාමාජිකයෙකූ රහසේ සොල් වල සිරි නරඹයි... 😏 අනේ මන්දා ...එවයි මේවයි හිත හිත ඉස්සරට ගිය මගේ ඇස් නැවතුනේ එක Bus holt එකක් ගාව එතන හිටියේ..කෙල්ලෙක් මේ කරුවල වැටෙන වෙලාවේ 🤨 යා ඔයාට මොකද අනේ එයා මොනා කරත් යන් යන්න එත්...මට නිකන් හිතෙන්නේ ඇයි එයා උදව්වක් හම්බ වෙනකම් ඉන්නවා කියලා ...මොකද කරන්නේ එය ළගට යන්ද..???? මාව අදුර ගන්නත් බැනේ කමක් නැ ඔන එකක් ඔන්න ඔහේ ළගට ගිහින් උදව්වක් ඔනිද අහනවා..මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..😏 අහලා නැද්ද ඒ කතාව...

මම පොඩ්ඩක් එයා ලගට ගියා තනි සුදූ ගව්මක් ඇදන් හිටපු කෙල්ලට කඩා හැලෙන කොන්ඩේ ගෙනාවේ අමුතුම ලස්සනක්..එයාගේ අතේ ලස්සන ලිලී මල් දෙකක් තිබ්බා..මම ලගට ගියාම එයා මගේ දිහා බලලා හරි ලස්සනට හිනා උනා..ඒ දිලිසෙන ඇස් මට කතා කලා වගේ ඒ ඇස් වල වේදනාව පිරිලා...හැන්ගුන ලොකු කතාවක් මට ඒ ඇස් දැක්කම පෙනුනා..මම එයා ගාවින් වාඩී උනා එයා තාමත් ඉස්සර බලන්..මුණේ ඇදුනු හිනාව ව්‍යාජ එකක් දුක හන්ගන් හිනා වෙනවා..විනාඩි දෙකක් ඇති මම මේ කෙල්ලව දැකලා එත් මට ඇයි මේයාව මෙච්චර ළගින් දැනෙන්නේ ...මම එයාට කතා කලා..😐

ටේ= මේ හේලෝ ඔයා ඇයි මෙවෙලාවේ මෙතන මේක ගැණු ලමයෙක්ට තනියම ඉන්න හොද වෙලවක් නෙවෙයි..🙄

එයා මුකුත් කිව්වේ නැ දිගටම ඉස්සර බලන් හිනා උනා..මම ආයේ කතා කලා...

Again 💗🥀 One short (Complete) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin