පොඩි හැදින්වීමක්.

78 11 0
                                    


සභාවෙන් අවසරයි, 🙏
අද මා මෙතනට පැමිණියේ මගේ මේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නයි.🤭
.
.
.
මුලින්ම මන් ගැන කිව්වොත් මන් එච්චරටම හොඳට story ලියන, ගොඩාරියක් experience තියෙන කෙනෙක් නෙමෙයි.😉 මේක මගේ1 වෙනි story එක.☝️ Ff එකක් නෙමෙයි. නිකන් කතාවක්. මන් ඇත්තටම wattpad එකේ story එකක් publish කරනවා කියල හිතුවෙවත් නැහැ. මන් නිකන් reader කෙනෙක් විදිහට story කියව කියව හිටියෙ. ඒ උනාට මේ ලගදි මට හිතුන කතාවක් ලියන්න ඔනි කියලා. ඉතින් කියවල බලන්න. එච්චර දිග තාවක් වෙන එකක් නැහැ. උපරිම chapter 3k වගේ තියෙයි. එච්චර දිගට ලියන්න තේරෙන්නේ නැහැ අනේ....☹️
.
.

මේ ඉන්නේ මගේ මේ සත්තලන් storyයේ main role එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ මගේ මේ සත්තලන් storyයේ main role එක.
නම මහී.
වයස 17යි.
ලංකාවේ කෙල්ලෙක්.
සල්ලි තියෙන ගොඩාක්ම පොහොසත් නැති සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.
මෙයාට ලස්සනට සින්දු කියන්න, චිත්‍ර අදින්න පුලුවන්.
හරි අහින්සක, තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කෙල්ලෙක්.
.
.
.

හරි අහින්සක, තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේඉන්නේ ඉතින් ලෝකයක් දන්න BTS band එක.
මේ කතාවෙ නම් මෙයලා එන්නෙ අන්තිම හරියේ.
අපි බලමුකො කතාව කියවලම.

සැ.යු - මේක love story, ship story එකක් නෙමෙයි. නිකන් ජීව්ත කතාවක්. BTS ල ඉන්නෙ BTS band එක විදිහට එහෙනම් කතාව කියවමු නෙහ්. එච්චරම ලස්සන නැතුව ඇති.
කියවල comment කරන්න වැරදි තියෙන තැන්. මගේ හැදින්වීම මෙතනින් අවසානයි. කියවූ ඔබ සැමට ඕතරී ආදරෙයි.❤️❤️

කෝ අත්පොලසන් නාදයක් දෙන්ඩෝ...👏👏👏👏👏

Thank you... Thank you......❤️❤️

Bye එහෙනම්.👋👋
mochidulma

Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓Where stories live. Discover now