THE DREAM

62 7 0
                                    

............Birthday gift........

THE DREAM ..💜️💜️💜️💜️

" ඒ  පූශ් නැගිටිනවකෝ"

" මොකද මල වදේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ "

" උදේ පාන්දර , නැගිටලා බලනවා කොහෙද උදේ පාන්දර කියලා. 11.00 ටත් ලගයි."

" ඉතින් මට නිදාගන්න ඕනි. තමුසේ මෙතනට වෙලා  ඇතින්නී වගේ කුංචනාද කරන්නේ නැතුව යනවකෝ.."

" මොකක්ද කුම්බකරණ පූසෝ කිව්වේ, තමුසෙට අද මම... "

" ඇයි මොනා කරන්නද ආ .. ඇතින්නි.. "

" මොනා කරන්නද නේද.  ඉන්නවා අද තමුසෙට මම "

ලග තිබ්බ වතුර වීදුරුව නංගීට හැලුවා.. මේකී කෑගහනම නැගිට්ටේ මරන්න ගෙනියන හරකෙක් ගානට ...

" යායායායායායා ... ඇතින්නී අද ඔහේව මම කැරට් සම්බෝලයක් කරලයි නතර වෙන්නේ.. ඉන්නවා ඔහොම දුවන්න එපා.."

" හූ හූ.. මාව අල්ලයි"

" ඒයි බැරල් අද ඔහේ මට කියලා මරණ සහතිකේ ඉල්ලගන්න හදන්නේ "

" මන් බයවෙයි.. පුහ්... "

" අක්කේකේකේකේ......"

ඔයාලගේ කන් හොදින් නේද.. අපේ පූශ් නිදාගෙන නැගිට්ටම ඔහොම සද්ද පුජාවක් තියනවා.. ඒක ඉතින් එයාගේ ජාතික පුරුද්දනේ..

( ජියොන් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ජියොන් )

" මමී... ආව්..."

" හරිනේ හරිනේ ඔය කරේ ඉතින් වැඩක්. එකෙක් ගේ වැටෙන්න කෑගහද්දී අනිකා ගෙදර බඩු ටික කඩනවා"

" හිතලා කරේ නෑ මමී .. ඔයාගේ ඔය මල් වාස් එක වගේද මගේ කකුල.. "

" කකුල වගේද මගේ අලුත්ම මල් වාස් එක. මේක කීයද දන්නවද මදු.. "

 BIRTHDAY FANFICTION 💜️💜️Where stories live. Discover now