3 ෂූට් එක

646 96 17
                                    


පටන් ගන්නකොට හීනියට දාගෙන ආව දාඩිය දැන්නම් දානව නිකන් ටැප් එකක් ඇරල වගේ
මෙහෙම ගියොත් මට විජලනේ හැදෙනව අපොයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ ඇයි
හතර වටේටම ඉන්න දෙයියන්ගෙ නම් මතක් කර කර ඉන්න මං පව් නැද්ද අප්පා....
වෙඩිම කැමරාවත් වෙව්ලනව අල්ලන් ඉන්න බෑ........ අනේ.......

හත්තික්කේ.... දැම්ම නේද මේ ගොබිලය ආයෙ වලකින්
සමයම ඇයි ඕයි දෙයියෝ ආතල් ගන්නෙ මගෙන් 🥲😩
මගුල ආ... නෑ..නෑ.. වෙඩිම මොන පුපේ...... ටුකු ටුකු වීල් එකක්ද මේ
මේකා හිතලම වලවල් වලින් දානවද මන්ද 🥲 සැප ඇති මුටත් ඒකනෙ එහෙම වලවල් වලින් දාන්නේ , මොකද ඉතින් මූ මේක වලවල් වලින් දාන දාන පාරට මං උඩ යනවනෙ උඩ ගිහින් නතර වෙනවනම් අවුලක් නෑ කොහෙද ඉතින් තවත් මේකගෙ අස්සටමනෙ යැවෙන්නෙ පිස්සෙක් ද මන්ද
මගෙ පස්සත් රිදෙවන මේකගෙ කෑලි බෑලි ඇනිල
මට මුගෙ මූණ බලන්නවත් බෑ... ලැජ්ජාව ගලනව දෝරෙ

හිකිස් 🥲🤭😏 මට මහ කුප්ප අදහසක් පහල වුනා හැබැයි
මං උඩ ගිහින් මුගෙ උකුලටම ආයෙ වැටෙද්දි මූණ කොයි වගේ ද කියල බලාගන්න
ඇක්ට්‍රස්ල එයාලගෙ වැඩේ
හැබැයි ඉතින් එක හිත දරාගෙන මට තමයි වැඩේ කරන්න බැරි හාටුව රේස් එකකනෙ

හත්තික්කේ...... බම්ලො දැම්ම නේද 😒 ආයෙ වලකට වැලලිය හිකනලා ඌරුමීයා වල් ආදා
මට වැඩේ කරන්න දීපන් උලමො
මටත් හැගීම් දැනීම් තියනව
සම්කිලියො හැබැයි බෝ ඔහොම හිතල වලවල් වලින් දාල මගෙ හැගීම් දැනීම් එව්ව මෙව්ව වෙලා මොනවහරි දෙයක් බොට මං කරොත් මං ඒවට වග කියන්නේ නෑ හරිද

කියන්න එපා අරක මෙහෙම කරා අරෙහෙ ම කරා අරකා අරහෙම ඇල්ලුවා මෙහෙම ඇල්ලුවා
වරෙංකො ඔහොම කියවගෙන වල් බාවා

වල් කොටියා වල් ඌරා
උලන් මීමා.....

අනේ දෙයියනේ මටනම් දැන් දරාගන්න බෑ අයියෝ..... මේ ටුකු ටුකුව ගැස්සෙන පැද්දෙන පාරට උලම් මීමගෙ අරව මේව මගෙ ඇගේ වදිනවා
හුවෑ....... දෙයියෝ..... ආතල් ගන්න එපා ඕයි... මගේ හැගීම් දැනීම් එව්ව මෙව්ව වෙනව ඔන්න එව්ව එක්ක සෙල්ලම් කරන්න එපා ඉතින් 😒
මං මේකව රේප් කරොත් ඔන්න අපායට ටිකට් එවන්න එපා හැබැයි ඈ....

බෑ බෑ බෑ බෑ දැන් නම් දරාගන්නම බෑ කදුළුත් එළියට පනිනවද මන්ද

අනේ මගේ පශ්චාත් භාගෙ.......... මගෙ සුකුටු බුකුටු පෂ්ෂ
හුවෑ....... උල තියනෝ වගේ හැබැයි 🤭🤭🤭

ලැජ්ජයි ඒයි.... දෙයියෝ.... මේ උලම් මීමට මගෙ මූණ පෙන්නන්න එපා හරිද සතු වෙලා ඇති තැලිච්ච තක්කාලියක් වගේ
හුවෑ... දාඩිය බේරෙනවා
දිව ගිලෙන්න වගේ දැන්නම්

__________________________________________________

ලියන්න බෑ ඕයි මේව ගෙදර මිනිස්සු මට පිස්සු ද කියල බලනව

තනියෙන් හිනාවෙනව කියල 🥲

🧈🤍 Butter 🤍🧈

තිරෙන් පිටුපස 🌈🍑🍌Where stories live. Discover now