4 ෂූට් එක

572 80 8
                                    


අනේ මගේ පශ්චාත් භාගෙ.......... මගෙ සුකුටු බුකුටු පෂ්ෂ
හුවෑ....... උල තියනෝ වගේ හැබැයි 🤭🤭🤭

ලැජ්ජයි ඒයි.... දෙයියෝ.... මේ උලම් මීමට මගෙ මූණ පෙන්නන්න එපා හරිද සතු වෙලා ඇති තැලිච්ච තක්කාලියක් වගේ
හුවෑ... දාඩිය බේරෙනවා
දිව ගිලෙන්න වගේ දැන්නම් 😭😭😭

__________________________________________________

මේක හරියන්නේ නෑ.... ඇයි යකූ... මෙහෙම ගියොත් මට මගේ රස්සාවත් නෑ... කැමරාවත් නෑ.... ඊටත් වඩා මගෙ වර්ජනිටියත් නෑ...... හුවෑ........😢

මොකද බම්ලනේ ඔහොම බලන්නෙ😒😒😒 මීට කලින් ලව් කරල තිබ්බට🌝 මම මේ....... මේ... මේ.....👉🏻👈🏻 එව්ව මෙව්ව කරල නෑ.... 🌝ඇත්තමයි යකූ මං තාම නොයිදුල් කොම්ල පැටියෙක් ඩිස්ටි ඩිඩිං කරල නෑ.....ඒ ඉතින් ඉදුල් කරන්න කවුරුත් හම්බවුනේ... නෑ.....🥲🥲🥲
එහෙමමත් නෙවෙයි 🥲 ඉතින් හම්බවුනේ අමාරුව තද වෙච්ච උන් මිසක් එක හිත දරාගෙන පෙරාගෙන ලව් කරන අය නෙවෙයි 🥲 ඒකයි
අර ඉන්නෙ එක උලමෙක් නෑ ඌ බෝදිලිමෙක්  😒 දෙකම එකයිද මන්ද🥴🥴🥴 කමක් නෑ මොකෙක් හරි මහ අජූව ගෝතයෙක් 😒 සත්‍ය ප්‍රේම බුංග රාජයා....අන්න ඌ... ඒ... ගෝත හිපාටුව වල් නරිය 😒 අවලම් මීමා...😖😖😖 ඌ ඒ කිව්වේ සත්‍ය ප්‍රේම බුංග රාජයා මගෙ මූණ බැලුවෙ නෑ ඒකා වෙන කොහෙද මගේ බලලා😒😒😒 තියෙන්නෙ අවලමා.... ඒකනෙ මට ලෙල්ලටම කෙල වුනේ.... ඒ විතරද අන්තිමේ හොම්බෙනුත් ගියේ.....🥲🥲🥲

කෝ...මහරි  දැන් ඒක වැඩක් නෑ කියමුකො
හුවෑ....😭😭😭

දැන් වෙන එකනෙ බලන්න ඕන

පව්....... අනේ 🥺 මගේ... පෂ්ස සුකුටු බුකුටු බෝල ගෙඩිය 🍑🍑🍑 උම්ම්ම්ම්ම්.....මා..... වට්ටක්කා පලුව මගෙ
ඇනෙනව නේ...ද 😒 සප්තලම්.... අමන කැටේ.... ඔයාගෙ ඇගේ... මොට වෙච්ච යකඩ ඉන්නක් වගේ එකක්
හුවෑ........😭😩😭😩😭

නෑ නෑ  හොඳ තඩි මෝල් ගහක් වගේ එකක්
හුවෑ......😭😭😭😩😩😩
මං වංගෙඩියක් කියල 🥲 හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ.....කොටන්න
හුවෑ.... 😭😭😭🤭

මේ ගල් කසිප්පුවටනම් මොකද ඉතින් වටේටම කොටල ඇතිනෙ ඒකනෙ මේ... පුරුද්දටද කොහෙද 😖😖😖
හුවෑ... මේ ගස් බම්ලටනම් මොකද ඉතින්
හුවෑ.....😭😭😭😭😩😩😩

බොක්කෙන් බොලොක්කෙන් වකුගඩ්ඩෙන් ආමාසෙන් උණ්ඩුකපුච්ඡෙන් මොකෙන් හරි මට ලව් කරන එකාට දෙන්න තිබ්බෙ ඔච්චරයි 🥲😭😭😭
අනේ දෙයියෝ මූ ඒකත් ගන්න හදන්නෙ....ගන්නෙත් නෑ හැබැයි 🤭 මං දෙන්නෙත් නෑ හැබැයි 🤭 ඔටෝ....ම මොනවහරි වෙනවද මන්ද 🥲🥲🥲🥲

හප්පේ.... 🤦🏻‍♀️🤦🏻‍♀️🤦🏻‍♀️දැන්නෙ මතක් වුනේ  හොද වෙලාවට 😥😥 මං.... නෑ නෑ ඉතින් අපි මහා බාධක කොරල් පරේ වගේ බාධකයක් විදියට 🤭👉🏻👈🏻 කාසම් ඇදල ඉන්නෙ
බැරි වෙලාවත් ඒම ඇදල නැත්තම් වලක් කපන් වැලෙන්න වෙල්ලෙ මට නෙමේ මේ උලම් මීමට....😏😏😏

__________________________________________________

බෑ... යකූ...   මෙව්ව ලියන්න

🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

ඇයි යකූ.....

මට සැජ්ජයි වගේව් 👉🏻👈🏻 🌝

හුවෑ......

බායි......



🧈🤍 Butter 🤍🧈

තිරෙන් පිටුපස 🌈🍑🍌Where stories live. Discover now