Ep💖2

364 53 2
                                    

Soo hee's pov

(කලින් කියන්න බැරි උනානෙ...මට අව්රුදු 19 වෙනව...min hava ඔන්නි ට 21 යි jee hoo oppatay 21, jimin oppata 24, Tae ඔප්පට 24, yoon ha උන්නිට 23)
.
.
.
.
.
.
Min hava - එයාගෙ නම jeon jungkook. ඔයා දකින්න ඇති නේද දැන් එයාගෙ මූන...මට දැනුන විදියට ඔයා උදේ ක්ලාස් එකට ගියපු වෙලාවෙ ඉඳල එයා ඔයාගෙන් මූන හන්ගන්න හැදුව වගේ හරියට මූන පහත්කරන් හිටියෙ...

Soo hee - ඒත්  ඇයි ඒ ?

Min hava - ඒක නන් දන්නෙ නෑ සෝ හියා..එයාට යාළුවො නෑ කව්රුවත්...ඒ හැම දේම එයාගෙ scary එක නිසා...මන් හෙඩ් girl නිසා අප්ප මට එයා ගැන කිව්ව...එයා පොඩි කාලෙ ඉඳලම ඒ scary එක තියෙන්නෙ...එයාගෙ අප්ප නෑ...එයා jungkook ඉපදෙන්නත් කලින් තමා මැරිල තියෙන්නෙ...එයා ඉඳියෙ ඔම්ම එක්ක...එයා වැඩියෙන්ම මේ ලෝකෙ ආදරේ කරන්න ඇත්තෙ එයාගෙ ඔම්මට...කොහොමත් එයාට හිටියෙ
ඔම්ම විතරයි පොඩි  කාලෙ ඉඳලම.... එයාට යාළුවො නෑ...එයාගෙ scary එක නිසා කව්රුවත් එයාට කැමති නෑ...එක්කො එයාව පිළිකුල් කරනව..නැත්තම් එයාට කරදර කරනව..ඒත් ගිය ඇරුද්දෙ එයාගෙ ඔම්ම එයාව දාල ගිය..එයා නැති උනේ cancer එකකින්.. ඔම්ම නැති වෙන්න කලින් jungkook කව්රු එයාට කරදර කරත් ගණන් ගත්තෙ නෑ.....ඒත් ඔම්ම නැති උනාට පස්සෙ හරියට එයාගෙ ලෝකෙම නැති උනා වගේ...එයාගෙ studys වලට ගෙවන්න ඕන නිසා එයා cafe එකක part time job එකක් කරනව...ඒකෙනුත් එයාට ලොකු ගානක් ලැබෙන්නෙ නෑ...අපේ අප්ප එයා ගැන දන්න නිසා එයාට fee එක ගෙවන්න කියල බල කරන්නෙ නෑ ...ඒත් අප්ප කියනව තවත් එය නොගෙව හිටියොත් නන් එයාව ස්කූල් එකෙන් අස් කරන්න වෙනවලු..සමහරවිට එයා ඔයාට මූන හන්ගන්න ඇත්තෙ අනිත් අය වගේ ඔයත් එයාට අකමැති වෙයි කියල හිතල වෙන්න ඇති...මේක ගැන දන්නෙ මමයි jisso and jee hoo විතරයි...එහෙනම් මන් යනවා soo hee...byee

THE WAY YOU SEE ME[COMPLETED] Where stories live. Discover now