1st Part

308 38 14
                                    

ජෙනී Seoul National University student කෙනෙක්.ජිසූ තමයි එයාගෙ බෙස්ටි.ජිසූත් uni student කෙනෙක්.

ජෙනී ට හිටියෙ එයාගෙ අප්පා විතරයි.ඔම්මා එයා පොඩි කාලෙදිම නැති වුණා .ජෙනී ලස්සනයි .ඒ වගේම ගොඩක් අහිංසකයි.අහිංසක වුණත් එයාට ඕන දෙයක් දරා ගන්න පුලුවන් වුණේ පොඩි කාලෙ ඉඳලා ගොඩක් දුක් වින්ද නිසා. ජෙනී ට කොච්චර ආර්ථික ප්‍රශ්න තිබ්බත් එයා හොඳට ඉගෙන ගත්තා.ජෙනී ආදරේ ඉස්සරහ නම් පොඩි ළමයෙක් වගේ.

ජිසූ ජෙනීගෙ පොඩි කාලෙ ඉඳලා යාලුවෙක්.ජිසූ ජෙනීට පණ ඇරලා.දෙන්නා කොහේ ගියත් එකට.ජිසූ නම් සැරයි.වලියටමයි යන්නෙ.මොනා වුණත් යාලුවාට ගොඩක් ආදරෙයි.

කෙල්ලො දෙන්නා උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනගමන් caffe එකක වැඩ කරා part time job එකක් විදිහට.

ජන්ග්කූක් තමයි ජෙනීගෙ boy friend.කොල්ලා හැන්ඩියා.කෙල්ලො දෙන්නා වැඩ කරන caffe එකේ අයිතිකාරයාගෙ පුතා.එයා පෞද්ගලික ආයතනයක job එකක් කරනවා.ජන්ග්කූක් ගෙයි ජෙනීගෙයි affair එකට අවුරුද්දක් වගේ තමයි වෙන්නෙ.

ජෙනී උදේ පාන්දරම කැෆේ එක ළඟ පාර්ක් එකට ආවා.ඒ ජන්ග්කූක් කෝල් කරලා එයාට පාර්ක් එකට එන්න කිව්ව නිසා.

ජෙනී:(කෝ මේ කොල්ලා මට එන්න කියලා කොහේ ගිහින්ද මන්දා)

ජෙනී ජන්ග්කූක් එනකම් බලාගෙන හිටියා.ජන්ග්කූක් ජෙනීට පේන්නෙ නැති විදිහට ඇවිත් ජෙනීව back hug කරා.කෙල්ල නම් බය වුණා.

Jennie :"ඔප්පා මොකද අනේ බය කරන්නෙ?''

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Jennie :"ඔප්පා මොකද අනේ බය කරන්නෙ?''

JK:"අනී මැණික බය වුණා ද සොලි සොලි"😁

Jennie :"හුම් හරි හරි දැන් ඇයි එන්න කිව්වෙ"

JK:"අදට අපි යාලු වෙලා අවුරුද්දක් වෙනෝ.ඒ නිසා පොඩ්ඩක් ඇවිදින්න යමුකො"

🌺𝐓𝐡𝐞 𝐆𝐢𝐟𝐭🌺(ᑕOᗰᑭᒪᗴTᗴᗪ)✅Tempat cerita menjadi hidup. Temukan sekarang