😭chapter 8😭

689 137 24
                                    

@ hospital 🏥

Yibo එන විටත් zhanව operation  එකට අරන් තිබුණා. එතන zhanගේ අක්කා Yifei හොදටම අඩ අඩ හිටියා. Yiboව දැක්ක ගමන් එයා yibo ලගට දුවගෙන ආවා. 

👩🏻Yibo , ඔයාගේ නම yibo නේද ?










🦁තමුන් කොහොමද ඒක දන්නේ ?










👩🏻මම මගේ මල්ලි ගේ ආදරේ ගැන දන්නේ නැද්ද ? මම zhanගේ ආරක්ෂාවට bodyguards ලා එයාටත් හොරෙන් දාලා තිබ්බේ. ඒත් ඒත් අද උදේ ඉදලා එයාලගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නෑ. Phones answer කරන්නෙත් නෑ.
ඒත් මම මම හිත හදාගත්තා එයා ලග ඔයා ඉන්න නිසා. ඒත් ඔයාට බැරි වුනා yibo ඔයාට බැරි වුනා.










🦁කට වහනවා. ඒ කොල්ලාගේ හිතට හැමතිස්සෙම පිහියෙන් ඇනලා , තව එයාව පරිස්සම් කරා කියලත් කියනවද?

Yiboගේ මුහුණෙන් ඒ වෙලාවේ පෙනුනේ දරුණු යක්ෂයෙක් ගේ පෙනුමක්.

🦁ආය ඔය කටින් මගේ කොල්ලගේ නමවත් කියන්න එපා. මට සැකයි ඒකත් කරේ තමුනුයි,  අර තිරිසනයි ද කියලා.











👩🏻මට zhanව Haoxuanගෙන් ආරක්ෂා කරන්න බැරි නිසයි ඔයාට ඒක කරන්න කිව්වේ. ඒත් ඔයා කරාද ? නෑ . ඕනම වෙලාවේ එයාව දාලා ගියා.

එක පාරටම operation room එකේ දොර ඇරුණා. 

🦁Doctor,  doctor මගේ zhan?

එයාට අමාරුයි. එයාට ජීවත් වෙන්න හේතුවක් තිබුණොත් එයා ආයෙත් එයි. ඒත් එයාට ..................

Yibo එතන බිම ඉන්දවුනා.

Yibo pov

ඔයාට හේතුවක් තියෙනවා. මමයි හේතුව. ආයෙත් එන්න මැණික.

🧑🏻Yibo?









🦁අය්යේ?








🧑🏻මම දන්නවා. ඔක්කොම news වලට කිව්වා.

Yiboගෙන් නොනවත්වාම කදුලු ගැහුවා. එයාට කෑ ගහලා අඩන්න ඕන වුනත් එහෙම කරේ නෑ.

You Are In My Heart (Completed) Where stories live. Discover now