🍀 Chapter #04 [18+]

944 150 7
                                    


එලියට ආපු ටේහ්‍යුන්ග් ඉස්සෙල්ලාම කලේ හෝසොක්ට කෝල් කරපු එක...

📱

- " උබ කුකී එක්ක බුදියෑවද"

-" මොකක්ද!!? "

- " අහපු එකට උත්තර දීපන් මිනිහො උබ බුදියෑවද "

- " අපේ ආදරේ ඔයාගෙ වගේ නෙවේ ටේහ්‍යුන්ග් "

- " මම අහන්නෙ ඔව් ද නැද්ද "

-" නෑ..අපි අතර කිස් එකකට එහා දෙයක් වුනේ නෑ...එයා හරි අහිං- "

📵

හොබී ඊලගට කියන්න යන එක අහන්නත් කලින් ටේහ්‍යුන්ග් CALL එක කට් කලා..

- " උබ වාසනාවන්තයි ජන්ග් හෝසොක්..තව ටිකෙන් උබ මගෙ අත් වලින්ම‍යි මැරෙන්නෙ "

________________♥︎

හොබී කුකීව ටේහ්‍යුන්ගගෙ PENHOUSE  එකේ තනිකරලා එනකොටත් හොබීගෙ ASSISTANT GATE එක ගාවට වෙලා බලන් හිටියා....ටිකවෙලාවක් දෙන්නම එහෙම ඉන්නකොට ටේහ්‍යුන්හ්ගෙ මිනිහෙක් ඇවිත් හොබීගෙ ASSISTANT අතර FILE ටික දීලා ගියා ඒථොබිනම් ඇහැක් ඇරලා ඒවා ටික දිහා බැලුවෙ නෑ එයාගෙ හිත තිබ්බෙ කුකී ගාව ඊගාවට කුකීට මොකක් වෙයිද කියලා කල්පනා කර කර හිටපු හොබීගෙ ඇගම වෙව්ලුවා....

- " සර් අපි දැන් LAWYER ගාවට යන්න ඕන "

ASSISTANT ගෙ කටහඩින් පියවිසිහියට ආපු හෝසොක් ASSISTANT එක්කම LAWYER ගාවට යන්න ගියෙ කුකීව ඒ ගෙදර අද රෑට තනිකරලා.....ටිකවෙලාවකින් LAWYER OFFICE එකට ආපු හොබී එතන පුටුවකින් ඉදගත්තෙ මැරුන මිනිහෙක් වගේ ASSISTANT LAWYER එක්ක එකතුවෙලා පරිස්සමින් FILE ටික බලන අතරෙ හොබී පුටු ඇන්දට හේත්තු වෙලා ඔහේ උඩ බලාන හිටියා... පැයක් දෙකක් එහෙම්ම ගෙවිලා ගියා...ඒ එක්කම වගේ හොබීගෙ PHONE එක RING වෙන්න ගත්තෙ හොබීගෙ අවදානය ඒකට යොමුවෙද්දි කෝල් එක ගන්නෙ ටේහ්‍යුන්ග් කියල දැක්ක ගමන් අර දෙන්නට කියලා OFFICE එකෙන් එලියට ආවෙ ටේහ්‍යුන්ග් අදහස වෙනස් කරන් ඇති කියලා ඒත් ඒ කියපු ඒවා ඇහුනම හොබීට හොරාම ඒ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා...

හොබී ඇවිදලා ඇවිදලා විනාඩිතිහකට විතර පස්සෙ වටපිට බැලුවහම දැක්කේ bar එකක්..ඔව් හොබී නොදැනුවත්ව හරි ඇවිත් තියෙන්නේ බාර් එකක් ගාවට...දෙපාරක් හිතන්නෙ නැතුව ඒක ඇතුලට ගිහින් හොබී බොන්න ගත්තා ටිකවෙලාවකින් ආයෙම හොබීගෙ පෝන් එක ring වෙන්න ගත්තා ආයෙම පාරක් ටේහ්‍යුන්ග් කතාකරන්නේ...හොබී call එක answer කරලා ඉවර වුනහම එයාට තමන්ව මරාගන්න තරම් තරහක් වගේම තමන් ගැනම කලකිරීමක් ආවා...හොබී bar එකෙන් එලියට ඇවිත් පාර දිගේ ඔහේ ඇවිදන් ගියා එයාට තවත් ජීවත් වෙන්න ඕන වුනේ නැහැ ඒ හිංදා එයා තීරනයක් ගත්තා සියදිවි හානිකරගන්න හොබීගෙ අවාසනාවට මංදා එවෙලෙම ඈතින් කාර් එකක් එනවා දැක්කා ඉතින් හොබී දෙපාරක් හිතන්නැතුව කාර් එකට පැන්නා....හොබී එක පාරම පැන්න හිංදා කාර් එක එලවන් ආපු එක්කෙනාට control නැතුව ගිහින් හොබීව හැප්පුනා...ඒ එක්කම හොබී විසික්වෙලා ගිහින් බිම වැටුනෙ කාර් එක එලවන් ආපු එක්කෙනා හොබී ගාවට යනකොට.....

𝗦𝗢𝗟𝗗 𝗕𝗨𝗡𝗡𝗬 ♥️ Where stories live. Discover now