The past of a cold day.....

306 35 4
                                    

Namjoon P.O.V

10 years ago........

ඔම්මා.........
ඔම්මා වැටෙද්දි මම එයාව අල්ලගන්න වේගයෙන් දිව්වා...මට පුලුවන් තරම් වේගයෙන් 😣මොකද්ද උනේ කියලා තේරුම් ගන්න මට ඒතරම් වෙලා ගියේ නැතත් මම පරක්කු වැඩියි.....
මම ඔම්මා ලඟට යන්න කලිම් මගේ උරහිසට ලොකු සද්දයක් එක්ක මොකක්හරි වැදුනා.....මට මතක එච්චරයි 😣.....

***********************************
"නම්ජුන්,දැන් ඇති.අපි දැන් යමු  නැත්තම් වෙලාවට මීටින් එකට යන්න බැරිවෙනවා"😥

ජින් හියුන් එහෙම කියුවේ මගේ ඇස් දෙක දිහා බලලා අහක බලා ගන්න ගමන්🥺මොකද එයාට කවුරුත් දුකින් ඉන්නවා බලන් ඉන්න බැරිනිසා✊

අවුරුදු 10කට කලිම් වෙච්ච ඒ දේ ඇත්ත නොව්නානම් හොදයි කියලා මට හිතුන වාර අනන්තයි 😣
"ඔම්මා,මම ඔයාට පොරොන්දු වෙනවා ඒකව හොයාගෙන ඉවරයක් කරනවා කියලා"
මම එහෙම කියන ගමන් ඔම්මගෙ සොහොන ලගින් නැගිට්ටා 😣

අවුරුදු 10කට කලිම් වෙච්ච ඒ දේ ඇත්ත නොව්නානම් හොදයි කියලා මට හිතුන වාර අනන්තයි 😣"ඔම්මා,මම ඔයාට පොරොන්දු වෙනවා ඒකව හොයාගෙන ඉවරයක් කරනවා කියලා"මම එහෙම කියන ගමන් ඔම්මගෙ සොහොන ලගින් නැගිට්ටා 😣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ⁣ඒ වෙලාවේ ජින් හියුන්ගේ මූන දිහා බැලුවත් එයා මූණ හංගගත්තා...⁣එයාටත් දුක හිතෙන්න ඇති...

JIN P.O.V.

මම නම්ජුන්ට කතා කලේ එයා තවත් ඔම්මගේ සොහොන ලඟට වෙලා හිටියොත් මටත් නිකම්ම ඇඬෙන නිසයි...😣
ඇත්තටම මටත් ඒ වෙලාවේ ඇ⁣ඬුනා😥
අපි දෙන්නම car එකට නැග්ගා...නම්ජුන් car එක ඩ්‍රයිව් කරන අතරෙ මේ හැම දේකටම මුල් උන ඒ අතීතය ගැන සිහි කලා....🥀🍃











ඒ අතීතය මොනවගේ වෙන්නැද්ද?













ඒ සිද්ධිය උනේ මීට අවුරුදු 10කට කලිම්....අපේ ඔම්මාටයි ,අප්පටයි ගොඩක් සල්ලි තිබුණා.අපිට එන්ටටේට්මන්ට් කම්පැනි එකක් තිබුණා.සමහර විට ඔයාලා අහලත් ඇති Bighit එක ගැන....ඔව් ඒක අයිති අපිට....අපේ ඔම්මයි,අප්පායි පරම්පරාවෙන් ම සල්ලිකාරයෝ නෙමෙයි....ඒ දෙන්නා ගොඩක් මහන්සි උනා මේ තැනට මේක දියුණු කරන්න....එතකොට අපිත් එක්ක තරඟ කරන්න හිටියේ YG Entertainment එක විතරයි....මට සම්පූර්ණයෙන්ම එයාලව සැකයි...මොකද එයාල අපේ කම්පැනි එක වට්ටන්න නොකරපු දෙයක් නැහැ....

𝐁𝐫𝐚𝐯𝐞 𝐩𝐫𝐢𝐧𝐜𝐞𝐬 𝐚𝐧𝐝 𝐬𝐰𝐢𝐧𝐝𝐥𝐞𝐫𝐬 ✔︎Where stories live. Discover now