💜💜💜💜

18 3 2
                                    

Suprise story ma friends
#Ride_It

Chapter 01 (fan fiction only)

අංක 17 දරණ මැද පෙල ක්‍රිඩක ලී රේ සන්ග්  ඉතාමත් වේගයෙන් අනෙක් ක්‍රීඩකයන්ට අභියෝගයක් දෙමින් පන්දුව රැගෙන ඉදිරියට  ඇදෙනවා..  ඔව් මේ අවස්තාවේදි Busan I Park කණ්ඩායම අවසාන තත්පර කීපයේදි ගෝලයක් ලබා ගැනීමට සමත් වෙනවා.. අවසන් තරග ප්‍රතිඵල අනුව Busan I Park ක්‍රීඩා සමාජය මෙවර කුසලානය ලබා ගන්නවා..

ජය ඝෝෂා මැද හැමොගෙම කර මතින් යන ලී රේ සන්ග්.. බුසාන් නගරයේ විශිෂ්ටතම ක්‍රීඩකයායි.. වැඩිම ගෝල් ප්‍රමාණයක් ලබා ගනිමින් මුළු බුසාන් නගරයෙම ඔහුගේ නම රැව් පිලා රැව් දුන්නේ නගරයම කුල්මත් කරමින්...

--------------------------
එයි... මොඩ කෙල්ල නැගිටිනවා දවල් හීන බලනවද...  ඉක්මනට මේ වතුර බෝතල් ටික ග්‍රවුන්ඩ් එකට අරන් යනවා.. මේතන දවල් හීන බලන්නේ නැතුව..

චොසෝහම්නිදා.. කොච් මන් ඉක්මනට අරන් යන්නම්..

ශිට්.. හැමදාම බැනුම් විතරයි.. මටත් මේ නින්ද යන එක නතර කර ගන්න බෑ නේ.. මම ground එකට යන එක නතර වුනේ මන් දැන් මේ දැකපු දේ නිසා...

පාර්ක් ජිමින්... එයා මොකද මෙතන.. කවුද ඒ.. oh my god ඒ කෝච්ගේ දුව නේද.. මම නතර වුනේ එයාල ඉන්න විදියට..

-" Hi Sweety.. ගොඩ දවසකින්නේ.. ඔයා දැන් මාව හම්බෙන්න එන්නෙත් නෑ නේ.. මොකද වෙන කොල්ලෙක්වත් සෙට් වුණද.. ඔයා තවත් sexy වෙලා නේ... අද රෑට මොකද කියන්නේ..

-" ඔප්පා... ඔයා හරි නරකයි.. මට මේ ටිකේම exam.. අද තමා ඉවර වුණේ.. මම මේ දුවගෙන ආවේ ඔයාව බලන්න නේ.. ඔයා කියනවනම් මන් අපායට වුනත් එන්නම්..

-" අන්න එහෙමනේ කෙල්ලෙක් වුණාම ඉන්න ඕන.. ජිමින් රා වොන්ගේ තොල් අල්ල ගත්තේ වටේ පිටේ ඉන්නේ කවුද කියලත් නොබලමයි..

-" ඔප්පා.. මට රිදෙනවා. . ම්. .

මේ ජිමින් නම්... ඕමෝ chairman  නේද මේ පැත්තට එන්නේ... මෙයලව මෙහෙම දැක්කොත් ප්‍රශ්නයක් වෙයි.. මන් ඉක්මනට අනිත් පැත්ත හැරිලා..

-" අන්යන්හෙස්සේයෝ.. මන් එයාලට ඇහෙන්න කතා කරන කොට ජිමින් එතනින් වාශ්ප වුනේ රා වොන් වත් අතින් ඇදගෙනමයි..

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Nov 08, 2021 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

Ride ItKde žijí příběhy. Začni objevovat