6🌸

255 75 18
                                    

"Hobi අනේ hobi නැගිටින්න රත්තරන්. නැගිටින්න. මට සමාවෙන්න. අනේ කවුරු හරි උදව් කරන්න. "

ඔව්,Hesok වාහනේට හැප්පුනා. ආපු සද්දෙට පිටිපස්ස හැරුන eunji දුවගෙන ඇවිත් ලේ විලක් මැද වැටිලා ඉන්න එයාගෙ hobi ලග පණ නැතුව ඇද ගෙන වැටුනා.

Time pass

Hospital එකේ icu එකේ ඉන්න Hesok දිහා eunji බලාගෙන හිටියෙ කිසිම හැගීමක් නැතුව.

ඒත් එක්‌කම වගේ icu එකෙන් doctor කෙනෙක් එලියට ආවා.

"Doctor එයා හොදින් නේද"

"එයාව අපි බේරගත්තා . ඊට කලින් මට කියන්න පුළුවන්ද ඔයා එයාගෙ කවුද කියලා "

"මං...මං එයාගෙ wife"

"එයා හොදින්. සිහිය එන වෙලාවක් හරියට කියන්න බෑ. ඒත් මං හිතන්නෙ නැහැ එයාට ආයෙත් ඇවිදින්න පුලුවන් වෙයි කියලා"

Eunji එතන තිබ්බ පුටුවෙ ඉන්දවුනෙ doctor කියපු දේ නිසා.

"එයාගෙ භාරකාරත්වය කාට හරි ගන්න වෙනවා. ඒක නිසා මේකට sign කරන්න"

Eunji ඒ Nurse දිහා බැලුවා. එයා දෙපාරක් නොහිත ඒකට sign කලේ එයාගෙ hobi වෙනුවෙන්.

Give me only one chance °ᴼⁿᵉˢʰᵒʳᵗ, ᶜᵒᵐᵖˡᵉᵗᵉ°Where stories live. Discover now