🔥 fake love & Mafia 🔥

517 27 8
                                    

  💢 Hi guys මේ මගේ පලවෙනි  ff ඒක එ නිසා පොඩි පොඩි වැරදි තියෙයි... එ වට  sorry කියලම පටන් ගන්නවා....
තව දෙයක් මට මේ සැරේ O/l එ නිසා busy වෙයි... මං 💢
        ASTRO AROHAS ල ට තමයි මේක විශේෂයෙන්...
         

ඒනම් මුලින්ම characters අදුන ගමු නේ.... 💜
                        
                        🔥 fake love & Mafia 🔥

 💜                                                 🔥 fake love & Mafia 🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⭕️ මේ ඉන්නේ කතාවෙ ඒක main character එකක්.... ❤වයස අව්රුදු 25
නමින් Park jin woo ආදරේ ට කියන්නේ Jinjin / Angelic smile කියලා....  හැබැයි ඒම කියන්නේ යාලුවෝ විතරයි...
Underworld ඒකෙ එයාව  අදුනන්නේ   JJ  කියලා... නම ඇහුවත් කට්ටිය සිහිය නැති වෙයි... එ වගේම සීරියස් පොරක්. 🔥Mafia leader

⭕️මේ ඉන්නේ ඉතිම් handsom කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⭕️මේ ඉන්නේ ඉතිම් handsom කොල්ලා. 😉 හෙන වසයි..වයස අව්රුදු 24
නමින් Lee dong min... But, ඒක එයාගේ Secret name ඒක..
හැමෝම දාන්නේ Cha eun woo කියලා... 🔥 ගැණු ළමයි අතර නම් ප්‍රසිද්ද Handsom tiger කියලා 🐯 හොදට හොදයි නරකට  ගොඩක් නරකයි.... ❤️Mafia second leader

 ❤️Mafia second leader

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
®°° Fake love & mafia °°® Completed Where stories live. Discover now