තුන්වන පරිච්ඡේදය🙂💕

101 24 6
                                    

•හේයි මාව ඔයාලා හොදටම දන්නවා නේ ඔන්න මන් කාලේකින් ආවා ආයිත් මෙකට තව එකක් ලියන්න කියලා😥💛

•ගොඩාක් වෙලාවට හිතේ තින දෙයක් මන් මේ පිටුවලට එකතු කරන්න හිතුවා හේ හේ..🙂❤️

•අවදානයෙන් කියවන් යන්න මන් ලියන දෙවල් වල ජිවිත වලට ගන්න පුළුවන් දෙවල් තියෙන හන්දා..😌💜️

ආදරේ කියන්නේ නිකන්ම නිකන් හැගිමක් නෙමේ නේ.. ඒ හැගිමෙන් තව කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් හේ හේ ඒ කියන්නේ අදහස් වලින් පවා කෙනෙක්ව ගොඩාක් හොද කෙනෙක් කරන්න පුළුවන් නිකන්ම නිකන් නෙමෙ හොද හදවතක් තින කෙනෙක්!!🙂❤️

ගොඩාක් අවස්ථාවල ඒ හැගිම තෙරුම් ගන්න බැරිව කොයි තරන් නන් සම්බන්ධතා බිද වැටෙනවා ඇත්ද?? ඒ මොහොත ගැන හිතද්දි ලොකු දුකක් දැනෙනවා ඇතිනේ ඒ ආදරේ කරන දෙන්නටම!!🙂💔 පසුකාලීනව පසුතැවිමක් සිදුවෙනවා මොකද ආදරේ කරද්දි වෙන සමාන්‍ය දෙයක් හන්දා..

දවසක් එවී සින්දුව අහද්දි මොනාද සමාන්‍යෙන් දැනෙන්නේ?? ගොඩාක්ම ආදරේ හැගිමක් නේ.. ඔව් එක එහෙමයි දැනෙන්නේ!!🥺❤️ සංසාරයේ හැම මොහොතකම නුඹේන් පමණක් ආදරේ ලබන්න තරන් පින් කරා නන් හැම මොහොතකම ඒ ආදරේ රැදි පවති මේ හිතේ මොකද?? ඇත්ත ආදරයක් කවදාවත්ම නැති කරගන්න බැරි හැගිමක් එක්ක තින නිසා!!🙂❤️
(මේ ඕතර් කින්ග්ගේ කැමතිම සිංදුව හේ හේ!! එක අහ අහ ටයිප් කරන්නමයි හිතුවේ මොකද ඒ සිංදුව එ තරන්ම හිතේ එක තැනක රැදි තින හන්දා🥺❤️🍁)

ආදරේ කියන හැගිම ලබාගන්න පුළුවන් ද නැත්තන් එක අපේ ජිවිත කතා වෙනස් කරාවිද?? එක දන්නේ ඉතින් ආදරේ කරන අයම තමා..🙂❤️ ජිවිතයකට ආදරේ කින හැගිම නැතිව ජිවත් විය හැකිද?? සමහර විට ඉරණම වෙනස් විය හැක නේ හේ හේ අත්දැකීම් එක්ක ජිවිතේ ගත කරද්දී ඔන කෙනෙක්ට ලබා ගත නොහැකි එකම එක ආදර කතාවක් ලිව හැකි වගේ නේ!!🥺💔

ඇත්ත ආදරයක තියෙන්නේ හැමවෙලේම හොයලා බලන පොඩි දෙකටත් වද වෙන හැමවෙලේම ආදරේ දෙන අහිංසක බැදිමක් ඒ වගේම ලෙඩ නොවි බලාගන්න වචනයෙන් පරිසමාර්ථ වුනු ලෙන්ගතු කමක් තින එකක්!! පොඩ්ඩක් ඊරිසියාවක් එක්ක හේ හේ!!😌❤️🌍 ඒ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඔන ඉතින් මොකද ඒ වගේ අහිංසක හිත් මේ ලොකේ අඩූයි හන්දා!!🍁

TᕼE TᖇᑌE ᗰEᗩᑎIᑎG Oᖴ TᕼE ᒪIᖴE//Oᑎ ᕼOᒪᗪWhere stories live. Discover now