I know everything......

142 24 54
                                    

"මේ මොකක්ද වෙන්නෙ?? මන් කොහොමද ටේව බේරගන්නේ??"

මට මුකුත් මතක් වුනේ නෑ.. මන් ඕනේ මගුලක් කියක නැගිට්ටෙ එතනට යන්න..

හැබැයි ඒ එක්කම..........

ඒ එක්කම සාහියා පාත් වෙලා ටෙගේ නළලට කිස් එකක් දුන්නා..

මගේ ජීවිතේ මේ වගේ කේන්ති ගියේ නෑ කවදාවත්.. මට සාහියට ගහන්න තරම් කේන්තියක් ආවා.. මට තේරුනා සාහියා කරන්න යන දේ.. මන් යන්න හදපු විදිහටම එතනට යන්න හදද්දීම සාහියා යන්න ගියා.. එයා කොහෙට ගියාද කියල නම් දැක්කෙ නෑ.. ඒත් මට තේරුනා ගියේ හොදකට නෙමෙයි කියල... ඒක වෙලාව කරගෙන මන් ටග්ගලා ටේ ළගට ගියා.. හොදටම නිදි මේසේ උඩ.. මන් සීරුවට ඔලුව අතගෑවේ කොහෙවත් ඉන්න මායි සහියායි නිසා ටේ කොච්චර දුකක් විදිනවද කියක හිතන ගමන්..

"ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ටේ... ටේ ඔයාට මාව ඇහෙනවද??"

ටේ නින්දෙන් වගේ ලාවට ඇස් ඇරල බලලා ආයෙම ඇස්වහ ගත්තා..

"මේක හරියන්නෙ නෑ.. ටේ නැගිටින්න.."

මන් ටේව මගේ උරහිසට වාරු කරගෙන එතනින් ඉක්මනට එක්කන් ගියා.. එලියට යන ගමන් කොහොමහරි අනික් අතෙන් ටැක්සි එකක් දාගත්තේ වැඩිවෙලා මෙතන ඉන්න එක අවුල් නිසා.. මන් එලියට යද්දිම වගේ කෝල් කරපු ටැක්සි එක ආවා.. මන් ටැක්සි එකට ටේව දාගෙන කෙලින්ම ගියේ ඩෝම් එකට.. මොකද මගේ රූම් එකට එක්කන් ගියොත්, ඒක සාහියා දැනගත්තොත් ඒකත් ටේටම අවුලක් වෙන නිසා..

(මාශී බනින්න එපා මට 😌😌)

Sahiya pov

මන් අද ටේට ඩිනර් එකට එන්න කිව්වේ ලොකු ප්ලෑන් එකක් ඔලුවෙ තියාගෙන.. මිස්ටර් ජේගේ උදව්වෙන් මන් මේ හැමදේම ප්ලෑන් කලා.. ටේ මට ආදරේ නෑ.. අර මාශී ඉන්නකන් ටේ මට ආදරේ වෙන්නෙ නෑ.. ඒත් මට බෑ ටේ ඔප්පව නැති කරගන්න.. මන් බලෙන් හරි ඔයාව මගේ කරගන්නවා..

I'm addicted to you Where stories live. Discover now