හැගුම

250 77 28
                                    

හැගුනේ ප්‍රේමය නම් නැත
පසු තැවිල්ල

නොදැනෙන නිසා අමිහිරි
...වේදනා...

බලාපොරොත්තු රහිතව
සිදුකරන මේ ප්‍රේමය
නැත කහටක්...

අහිමි වන බව දැන දැනම
........ප්‍රේම කිරීම.......
ලොව සොදුරුතම හැගුමක්
වන නිසා

Evil shashi💚

||කෙටි සිතුවිලි|| ( ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ )Where stories live. Discover now