Wait until I come

73 35 2
                                    

නෙත් දෙකෙහි යට කදුලු සගවාහිදින්න මා යලි එන තුරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නෙත් දෙකෙහි යට කදුලු සගවා
හිදින්න මා යලි එන තුරා......

සිතේ කැකෑරෙන නෙතේ වැලපෙන
සුසුම් යට හැගුමක් තියා...

යලිත් දිනයක ඔබ දකින්නට
මම හිදිමි මග බල බලා...

ටිකක් ඉවසා බලා හිදි මම
ඒ මොහොත එලෙබෙන තුරා...

ලොවම අත හැර පලා එන්නම්
නුබේ දිවියට සැනසුම වෙලා...

||කෙටි සිතුවිලි|| ( ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ )Where stories live. Discover now