CHAPTER 3️⃣

508 66 7
                                    

** Phone rang***📱📱
මේ අස්සේ Tae හයියෙන් හිනා උනේ Jk තරහෙන් phone එක answer කරනකොට ✌️🥲 ඒ call එක වෙන කාගෙන්වත් නෙමේ Yoongi ගෙන් ( jk ගේ හොඳම යාලුවාගෙන් )

** Call එක ඉවර වෙලා Jungkook ඇවිල්ලා car එකට නගිනකොටත් tae නැගලා ඉවරයි ....දෙන්නම යන්කම් හ්ම්ම් කිව්වේ වත් නැහැ ඒත් එයාලා Club එක ඇතුලට ගියාට පස්සෙ එක tae ට ගොඩක් නුහුරු පරිසරයක් උනා...

අඩ නරුවතින් එහා මෙහා යන waiter වරුන් බී මතින් නටන කාන්තාවන් සහ පිරිමින්

මේ හැම දෙයක්ම නිසා Tae ට බයක් දැනුනා ඒ නිසාම එය Jungkook ගේ අත හයියෙන් අල්ල ගත්තා....

Jungkook: අ.....හ්....ම්...... Tae .....ඔයාට බයයිද ?....

Tae: ඔව් Hyung මට ගොඩක් බයයි 🥺 අනේ...මගේ අත නම් අත අරින්න එපා kookie please....🥺

Jk: හරි හරි tae calm down...මම ඔයා ළඟ ඉන්නවනේ ..... ඒ නිසා බය නැතුව ඉන්න okay......

Tae: O.......kay........ ඒත් මගේ අත නම් අත අරින්න එපා plz 🥺🥺.......

Jk: හරි හරි tae බය වෙන්න එපා...hyung ඉන්නවනේ ළඟ....

Tae: හ.......හරි අ.......අපි යමු ........

Jk: ( එයා Tae වත් එක්කගෙන ආවේ එයාලගේ යාලුවෝ arrange කරලා තිබ්බ Table එකට ...)

Jk: hi Yoongi....... මේ ඉන්නේ මගේ husband.... JEON TAEHYUNG ........

YOONGI: Hellow jungkook ආ.... එයා ලස්සනයිනේ .....
Hellow Taehyung.....

Tae: Tae ත් අතට අත දෙන ගමන් hi කියලා එයාගේ සුපුරුදු boxy smile එකෙන් yoongi ට සංග්‍රහ කළා .....

Yoongi: Jungkook ඔයා දන්නවනේ අද මගේ birthday එක කියලා...... ඉන්නකෝ මම එයාව එක්කන් එන්නම්....🤗..

( Yoongi Jimin ගාවට ගිහින් එයාව එක්කගෙන ආවේ එයාගේ පරම මිත්‍රයට එයාගේ Husband ව පෙන්නන්න....)

Yoongi: මේ ඉන්නේ මගේ Husband Min Jimin....

Jk: hellow Jimin මම Jeon jungkook ..... මේ මගේ Husband Jeon Taehyung....

Jimin: Tae මේ ඔයාමද........?

Tae: Jimin එතකොට ඔයා marry කරලා ඉන්නේ mr.yoongi වද ...?

Jk and Jimin: ඔයාලා කලින් ඉඳන් අඳුනනවද......?

Jimin: ඔව් මේ ඉන්නේ මගේ soulmate .....

yoongi : wow ඒ කියන්නේ අපි දෙන්නා වගේම තමා.... එහෙනම් ඔන්න කාලෙකට පස්සෙ හම්බුන නිසා අද නම් shot එකක් ගහන්න ම ඕනේ හරිද....

Jk: ඒත් yoongi Tae බොන්නේ නැහැ....

Jimin: බැහැ බැහැ Tae අද නම් පොඩ්ඩක් හරි බොන්න ඕනේ,, ඔන්න මම කිව්වා නැත්නම් මම තරහයි හරිද .......

Tae: ඒත් Jimin ......

Jimin: බැහැ බැහැ මම කිව්වානේ ......

Tae: ( Jk ගේ අතේ එල්ලිලා ඉන්න ගමන්ම එය Jungkook දිහා බැලුවේ හරියට අවසර ඉල්ලන්න වගේ.....Jk එයාගේ ඔළුව හෙල්ලුවේ අවසර දෙන්න වගේ ..... ඒ ගමන් Yoongi ගිහින් සෝජු බෝතල් 5 කුයි බියර් බෝතල් 4 කූයි order කළා.... )

හැමෝම බෝතල් එකින් එක හිස් කරන ගමන් හිටියේ... ඒ ගමන් ම එයාලගේ හැගීම් එළියට එන ගමනුයි තිබුණේ ..... ඉතින් Yoonmin එතනින් යන්න ගියේ එයාලා මේ රැය ගත කරන්න වෙන් කර ගත් කාමරය ඇතුළටයි .....

මේ අතරේ Taekook ජෝඩුව ගෙත් හැගීම් හොඳටම ඇවිස්සිලා තිබුණේ .... හෙමින් සැරේ Tae ට ළං උන jk එයාව එයාගේ lap එකට ගත්තේ දවල් miss උන එකේ chance එක ගන්නත් එක්කයි....... Jungkook හිමින් සැරේ Tae ගේ කම්මුල kiss කරලා එයාගේ තොල් දිහා බැලුවේ කන්න වගේ ....දෙන්නම වෙරි වැටෙන්නම බීලා හිටියා නිසා එයාලගේ හැගීම් එයාලටත් නොදැනීම එළියට ආවා ....
JUNGKOOK හිමින් සැරේ Tae ගේ තොල් kiss කරන්න ගත්තා... Tae ත් Jungkook ගේ තොල් kiss කළා .... Kiss එක එන්න එන්නම රළු උන නිසා jk kiss එක නවත්තන්නේ නැතුවම room එකකට ගියා....ඇතුලට ගිහින් දොර lock කරපු Jungkook ඇඳේ ඉඳගෙන Tae ව එයාගේ lap එක උඩට ගත්තා ... ඒත් එයාලා kiss එක නම් එක තප්පරේකට වත් නැවත්තුවේ නැහැ....

____________________________________
දැනට ඇති......නේද......

ඊළඟ එක 18+ වෙලා 21+ වෙන එකක් කැමති අය ඉතරක් කියවන්න .......... එකත් පුළුවන් උනොත් අදම දෙන්නම් 🤗✌️🤧🥀

මම යානෝ....

ආ ඒක නෙමේ මට Bf කෙනෙක් හරි Gf කෙනෙක් හරි උනේ කැමති කවුද ... ඇබෑර්තු තියෙනවා ....✌️🥲

Bye

Love you all

❤️❤️❤️🥀🤗💖💖

🥀You're Mine And I Am Yours 🥀Where stories live. Discover now