7 ෂූට් එක

555 79 24
                                    


හී හී...

ගැත්තාට අනුකම්පා කරන සේක්වා.... රීඩර්ස් උත්තමයො ටික
බිසී ලයිෆ් එකක් අෆ්ෆා.... කනව බොනව නිදියනව

හෙ හෙ තරහ ගන්න එපා ඉතින් 😒

__________________________________________________

මං අර අල්ලගත්ත අයියට දෙකට තුනට නැමිල තැන්ක්ස් කොරල කැමර් එකත් අනිත් එකාට දීල දිව්ව දිවිල්ලක් වොෂ් රූම් එකට.... 🥲 පසු නොබලා... ඉදිරිය බලා....

__________________________________________________

ඇට් වොෂ් රූම්....

(😒 මොකද බලන්නේ
මං ඒක අස්සට රින්ගුවෙ නෑ
හැදිච්චකමට ඉන්න දරුවෙක් 🌝 මං
එයා තනියම වැඩ කටයුතු කරගෙන අතත් හෝදගෙන එලියට ආව හැබැයි ඊට කලින්
මම එලියෙ ඉද්දී ටිකකින් වීල් අයියත් ඇතුල ගියා හැබැයි )

__________________________________________________

1 year later

හෙ හෙ මං දැන් පේම වන්තයෙක් ඈ.....
මං එදා වොෂ් රූම් එකට ගියාම මගෙ පස්සෙන් අයියත් ඇවිත් තිබ්බනෙ
පව් අෆ්ෆා එයා මාර විදියට පිං කරල ඇත්තේ මං වගේ සුර කුමාරයෙක් ට කරගහන්න තරම් 🤭🤭

එදා වොෂ් රූම් එකේදි මට එයා අතවර කරන්න ඇහුවනෙ උදව්වක් ඕන ද කියලා අහල
මං දුන්න දෙකක් එතනම දිව්‍යලෝකේ පොල් බලන්න 
මං හිතුවෙ ආතල් එකට ලව් කරන්න එනව කියල 🥲 ඉතින්
ඒකයි ඒම කරෙත් හැබැයි එයා ඒකෙන් සැලුණේ නෑ දිගටම ආව මගෙ පස්සෙන්
මාත් ඉතින් පස්සෙන් එනකම් සද්ද නැතිව හිටියා ඉතින් අවුරුද්දක් විතර ගියාම මං හා කිව්ව කොහොමත් මගෙත් අකමැත්තක් තිබ්බෙත් නෑනෙ මමත් ඉතින් සෙට් වෙන්න එකෙකුත් ඒ වෙලාවෙ හිටියෙ නැති නිසා හා කිව්ව

එදා ඒ සීන් එකෙන් පස්සේ මම වැඩිය ඒවගේ ෂූට් කරන්න ගියෙ නෑ
හෙ හෙ ගියෙ නෑ කියලා කියන්නත් බෑ ඉතින්
කෙටියෙන් ම කිව්වොත් මගෙ බෝයිපෙන්  ඒවට යැව්වේ නෑ එයා බයයි 😅 ඉතින් මට එයා එක්ක කරන්න වුන 4 to ෂූට් එක වගේ අනිත් එව්වත් එහෙම වෙයි කියලා පව් හැබැයි

කෝමහරි මං හා කියල ටික දවසක් ගිහින් එයාට මාර ප්‍රශ්නයක් ආවනෙ
ඒකා මගෙන් ඇහුවනෙ කොන්ඩම් එකක් දාන්නෙ කොහොමද කියලා
මමත් ඉතින් වැඩ්ඩ වගෙ මගෙ අතේ ඇගිලි දෙකකට දාල තේරෙන විදියට කියල 🥲 දුන්න ඉතින්
හෙ හෙ අපි ඉතින් ඒක වැඩද කියලත් බැලුව හැබැයි

ආ....හ්    ආ...හ්

හයියෙන්න්න්න්න්න්න්.....

හරී....හරී.....ම්....හ්

තව තව
තව හයියෙන්....
අයි..යේ......

ආ.......හ්

රිදෙන්.....නවහ්

ආ......හ්

ටි..හ් තව ටිකයි බබා ම්.....හ්

ඒ වැඩ කිරීම ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ සුපිරිම සුපිරි  මට ඒ කොන්ඩම් සමූහ ව්‍යාපාරෙ අයිතිකාරයා අහු වුණොත් 🥲 මං අහිංසක මිනීමරුවෙක් වෙනව ඉතින්

__________________________________________________

3 month later

එදා වැඩද බැලුව කොන්ඩම් එකේ හිලක් නිසාවෙන් මමයි එයයි දැන් පියානෝලා.... 
බාල බඩු මං පව්

අපි දැන් මේ  බබාට ඩයපර්  ගන්න ෆාමසි සොයා යනව මට අයියව තනියම  යවන්න බබයි ඉතින් ඒවගෙත් හිල් තිබ්බොත් 🥲🥲🥲 රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑනේ ඉතිං
තාම බබාට ඩයපර් එක අන්දගන්න බෑ එයාට
කොන්ඩම් පාවිච්චියනම් එදා ම නැවැත්තුවා අපි වැඩක් නෑ එව්ව බොරු වැඩ

දැන් නම් ඉතින් අපි දෙන්නම ලව් හැබැයි
එයාට මං නැතුව ම බෑ දැන් පව් අෆ්ෆා....
සූටි සූටි රණ්ඩු අස්සෙ අපි ඉන්නෝ ආතල් එකේ  ඉතිං

ඉතින් කස්ටිය 🌝 එදා ඒමයි අපි අසම්මතේ සූට් එක කරල පවුල් වුනේ ඉතින් සූට් එකේ නළුවයි නිළියයිනම් රගපෑවා ඒත් ඉතින් අපි තමයි හොදටම කරේ
එහෙනම් කස්ටිය යන්නම් ඉතින් බබාට ඩයපර් ගන්න


                         The End.

__________________________________________________

තවත් කතාවක් එක්ක ඉස්සරහට එන්න බලන් මං යනෝ ඒනම්

😅😅😅

සකුටින් ඉන්න

බායි හොදේ.........

                                                              Author
                                        🧈🤍 Butter 🤍🧈

You've reached the end of published parts.

⏰ Last updated: Dec 29, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

තිරෙන් පිටුපස 🌈🍑🍌Where stories live. Discover now