I miss you 💜️

64 20 3
                                    

මිනී,

මේ එකොළොස්වෙනිදාව
රෑ 2.25යි

ඔයාව මතක් වෙනවා
ඔයා හොදින් නේද පැටියෝ.....

මම ටේයොන්ග්ට කිව්වා  ඊයේ දවස පුරාවටම......එක දිගටම වගේ......මට ජිමිනිව මතක් වෙන එක නවත්තගන්න බැහැ කියලා .... එයා කරේ ලස්සන හිනාවක් පා කරපු එක විතරයි.... දුශ්ඨ ටේටේ....

ටේයොන්ග් ඔයාට ආදරෙයි මිනී....
එයා ඔයාගේ ලගින් ඉන්න එකම මට සැනසීමක්..... එයා කියනවා වගේ ඔයාට තමා ලෝකේ හොදම උණුසුම්ම හිනාවත් වැළදගැනීමත් තියෙන්නේ. ඒ තරමටම ටේයොන්ග් ලගත් හරිම උණුසුම් ඇති.... ඔයා ඒක හොදටම දන්න කෙනානේ. මට සමහර වෙලාවට ටේයොන්ග් ගැන ඉරිසියාත් එක්ක. එයා ඔයාගෙ ලගම ඉන්නවානෙ....... හහ්...

ඉතින්,
මට කියන්න ඕන උනා මම ඔයාට ආදරෙයි කියලා ......
ඔයාව නොපෙනී ඉන්න එකත් හිතට ලොකු බරක් උනත් මම බලන් ඉන්නවා කියලා මට කියන්න ඕන උනා ....
සමාවෙන්න මෙහෙම කරදරකරනවට...
ඒත්......
මට ඕන උනා ඔයා හොදින්ද කියලා දැනගන්න.....

මම කරදර වෙනවා මිනී.....
මට එහෙම නොවී ඉන්න බැරි තරමටම....

මම ඔයාට හැම තප්පරේදිම ආදරෙයි......

ඉක්මනින් ඔයාගේ ලස්සන හිනාව අරගෙන එන්න ජිමිනී......

මම බලන් ඉන්නවා.......

- ඔයාගේ කරදරකාර gummy bear 🤭-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To my dear macrocosmWhere stories live. Discover now