Chapter 4❤️

313 79 3
                                    

"ම්ම්...යීබෝ පැටියෝ...ඔයා මගේ ඇඳේම නිදා ගන්න එහෙනම් මාත් නිදාගන්නවා..ගුඩ් නයිට්.."

(ශාන් පූසාවත් (යීබොව)තුරුල් කරන් නිදි.ටික වෙලාවකට පස්සෙ යීබෝ ශාන්ගේ ෂර්ට් එක අස්සෙ ඉඳලා හිමීට එළියට එනවා.)

"ගුඩ් නයිට්...."

(යීබෝ හිමීට කාමරේ දොර ඇරගෙන එයාගේ කාමරේට යනවා.)

"අම්මෝහ්....පොඩි පූසෙක්නම් වෙන්න බෑ ආයෙ.ටිකක් ලොකු පූසෙක් වෙන්න ඕන අනිත් දවසෙ.අම්මේ ඇඟපතත් රිදෙනවා.අරකි මාව පොඩි කරානේ රෙද්ද..නිදිත් මතයි. නිදා ගන්න ඕන."

(යීබෝ නිදා ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(යීබෝ නිදා ගන්නවා.)

උදේ වුනා...🌞

(ශාන් තාම නිදි. එළාම් එක වදිනවා. ශාන් නිදිමතේ අමාරුවෙන් ඇහැරෙනවා.)

"ආහ්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ්හ්...ස්කෝලෙ යන්නත් එපැයි..."

(ශාන් ඇඳෙන් නැගිටිනවා.එක පාරට ඇඳ හැමතැනම මොනාද හොයනවා..)

""කෝ...මේ..පොඩි යීබෝ..."

"ම්ම්ම්....පොඩි යීබෝ...."

(ශාන් කාමරෙන් එළියට යනවා.එයා කෙලින්ම යීබෝගෙ කාමරේට යනවා.)

යීබො තාම නිදි....

යීබො තාම නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HORSE RIDER (Yizhan)Where stories live. Discover now