🍃Chapter 01🍃

121 20 6
                                    

සුදු වතින් සැරසිලා සුදු රෝස මල් පොකුරක් අත දරන් ඉන්න සුරදූතයෙක්....

සුරදූතයෙක් ???

ඔව්, සුළඟත් එක්ක දඟකරන කෙහෙරැළි සහිත පියකරු මුහුණ ලස්සන හිනාවකින් සරසාගෙන සිටි ඔහුට තිබුනේ කලාතුරකින් කෙනෙකුට පිහිටන අලංකාර පෙනුමක්... හිත නිවන පෙනුමක්... දකින ඕන ම කෙනෙකුට ආපහු හැරිලා බලන්න හිතෙන පෙනුමක්... ඔහු නම් මිහිපිට උපන් සුරදූතයෙක්ම යි.

ඒත් ඔහුගේ ඇස්,
ඒ ඇස්වලින් මම දැක්කේ... වේදනාවක් ද? පසුතැවීමක් ද? එහෙමත් නැත්නම් බලාපොරොත්තු කඩ වීමක් ද?

ඒත් එහෙනම්, ඇයි ඔහු හිනාවෙන්නේ?

ඇයි මට හිතෙන්නේ, ඔහු හිනාවෙලා ඉන්නේ කවුරුහරි කෙනෙක් වෙනුවෙන් කියලා... ඔහු හිනාවෙන්නේ කාටහරි පේන්න කියලා...

ඇයි මට හිතෙන්නේ ඒ ලස්සන හිනාව යටින් ලොකු වේදනාවක් සැඟවිලා තියෙයි කියලා...

ලා කඳුළු පටලයකින් දීප්තිමත් වුණු ඒ ඇස්වලින් කියැවෙන කතාව තේරුම් ගන්න මම තාමත් උත්සාහ කරනවා. කවදාහරි දවසක ඒ ඇස්වලින් කියැවෙන කතාව මට තේරුම් ගන්න පුළුවන් වුණොත් සත්තයි මම එදාට ඒක මුළු ලෝකෙට ම කෑගහලා කියනවා. ඒත්, කෙනෙකුගේ ඇස්වලින් කියැවෙන කඳුළු කතාවක් තේරුම් ගන්න තරම් මම තවම පරිණත නෑ.
ඉතින්.... අපි හැමෝම එකතු වෙමු ද? අපි හැමෝම එකතු වෙලා ඒ ඇස්වලින් කියැවෙන වේදනාත්මක කතාවේ අකුරු ගළපන්න උත්සාහ කරමු ද?
.
.
.
.
.
.
.
.
.
.

සිහින් දිගු අතැඟිලි අතර රැඳී තිබුණු සුදු රෝස මල් පොකුර තවත් තදින් අල්ලාගෙන ඔහු බොරළු පාර දිගේ ඉදිරියට ම පියමැන්නා...

කොහෙද ඔහු මේ යන්නේ?

බොරළු පාර දිගේ ඇවිදගෙන ගිය ඔහු නැවතුණේ සකුරා ගහක් ළඟ...🌸 ගහ වගේම, ඒ අවට පොළොවත් සකුරා මල්වලින් හරි අපූරුවට හැඩ වෙලා තිබුණා. විශ්වාසයි මට, ඔයාලාත් මේ තැන දැක්කා නම්... මේ ලෝකෙ තියෙන ලස්සනම නිස්කලංකම තැන මේක කියලා ඔයාලාත් කියාවි...🌼🍃

🌼🍃

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ළඟ තිබුණු bench එකෙන් ඉදගත් ඔහු ඇස් පියාගෙන තාලෙට මුමුණන්න ගත්තේ, සකුරා ගහේ අතු අතරින් හමා එන මඳ සුළඟ ඔහුගේ ගතම වෙලා ගනිද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ළඟ තිබුණු bench එකෙන් ඉදගත් ඔහු ඇස් පියාගෙන තාලෙට මුමුණන්න ගත්තේ, සකුරා ගහේ අතු අතරින් හමා එන මඳ සුළඟ ඔහුගේ ගතම වෙලා ගනිද්දී...

내 낡은 기타를 들어 하지 못한 고백을
혹은 고집스레 삼킨 이야기를
노래 하나 만든 척 지금 말하려 해요
그냥 들어요 I'll sing for you

너무 사랑하지만 사랑한다 말 안 해
어색해 자존심 허락 안 해
오늘은 용기 내서 나 말할 테지만
무심히 들어요 I'll sing for you

The way you cry, the way you smile
내게 얼마나 큰 의미인 걸까?
하고픈 말, 놓쳐버린 말
고백할 테지만 그냥 들어요
I'll sing for you, sing for you
그냥 한번 듣고 웃어요

조금 우습죠 내겐 그대 밖에 없는데
가끔은 남보다 못한 나
사실은 그대 품에 머리칼을 부비고
안기고 싶은 건데 말이죠

The way you cry, the way you smile
내게 얼마나 큰 의미인 걸까?
돌아서며 후회했던 말
사과할 테지만 그냥 들어요
I'll sing for you, sing for you
아무렇지 않은 척해요

매일 너무 감사해 그대가 있어서
신께서 주신 내 선물

오늘이 지나면 난 또 어색해 할지도
하지만 오늘은 꼭 말하고 싶어 그러니 들어요

The way you cry, the way you smile
내게 얼마나 큰 의미인 걸까?
하고픈 말, 놓쳐버린 말
고백할 테지만 좀 어색하지만
그냥 들어요 I'll sing for you, sing for you
그냥 들어요 I'll sing for you 🎼

.....................................................

With my old guitar
I'll take all the confessions I couldn't say
All the things I swallowed inside
And tell you right now as if I made it into a song
Just listen, I'll sing for you

I love you so much but I don't tell you that I love you
It's awkward, my pride won't allow me
I'll take courage and tell you today
But just listen without much thought, I'll sing for you

The way you cry, the way you smile
Do you know how much you mean to me?
Words I wanna say, words I lost
I'll confess to you but just listen
I'll sing for you, sing for you
Just listen and smile

It's kind of funny, I only have you
But sometimes, I'm worse than a stranger to you
When in truth, I just wanna put my head in your arms
And be held by you

The way you cry, the way you smile
Do you know how much you mean to me?
Words I regretted as I turned around
I'll apologize but just listen
I'll sing for you, sing for you
Just pretend that nothing's happening

I'm so thankful every day that you are here
You're a gift from God

When today passes, I might get awkward again
But I wanna tell you today, so listen

The way you cry, the way you smile
Do you know how much you mean to me?
Words I wanna say, words I lost
I'll confess to you though it might sound awkward
Just listen, I'll sing for you, sing for you
Just listen, I'll sing for you 🎼

[ Sing For You by EXO ]
_________________________________________________

01st chapter දැම්මෝ... හොඳද මන්දා.... Sing for you එක මෙතනට ගැලපෙන්නැද්ද මන්දා... මට සින්දුවක් තෝරගන්න බෑ අප්පා... 😕💔 අදහස් කියාගෙන යම්න... පීස්... ඒනම් මන් කැප්පා... හෙට 02nd chapter එක දෙන්න බලන්නම්...😊😊

ආ... කවුද මේ සුරදූතයා?? කියාගෙන යම් බලම්න.... මන් නම් දල්ලෑ 👀

Yuna 💖

🍁 Fraternity Between Two Angels 🍁 [ Short FF ] Where stories live. Discover now