පෙරවදන 🍁

307 51 0
                                    

'ආදරය' පුළුවන් ද නිර්වචනය කරන්න?

කවදාවත් බැරි වෙයි.

මොකද හැමෝටම එකවගේ ආදරයක් බලාපොරොත්තු වෙන්න බැහැ!

මගේ ආදරය ඒක පාර්ශවීයයි...

සුදු පාට කැමීලියා මල්වලින් මාව අලංකාර වන තුරුම මගේ ආදරය ඔබට පමණක් සීමා උනා..

ඉතින් අවසරයි!

🥀

🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE MYSELF 🥀 || KTH ( Completed )Where stories live. Discover now