two shots...

205 26 7
                                    

"හියුන්... අපි මේ කරන වැඩේ වැරදියි නේද...ඒ මගේ නුනා...මාව පොඩි කාලේ ඉදන්ම බලා ගත්තු කෙනා... "

"ප්ලීස්..එකෙන් වැඩක් නෑ ..එයා තේරුම් ගනී..  මම ඔයාට ආදරෙයි..".

"එත්.. "

"ඒත්, මේත් ,නෙමෙයි ..ඔයා දන්නවා ටේශි එදා ඉඳන්ම මට කැමති... එත් මං අාදරේ ඔයාට.. ඔයාට කුකී... ඔයා ට... "

"මට බෑ මගේ නු... ම්හ්ම්.. ම්ම්.. මාත්  ආදරෙයි ටේ හියුන්..."

Taeshi pov...

ඔව්.. ඒක මට ලොකු දෙයක් නෙමෙයි.. ටේ වොෂ් රූම් එකට යන්න ඕනි කියලා ගියාට, පැයකටවත් ආපු නැති හින්දයි මං ගියෙ බලන්න...ගියේ එක අපරාධෙ කියලා හිතුණේ පස්සේ... මං දන්නවා එයා කුකීටයි කැමති.. එදා ඉදන්ම... කැම්පස් එකේදි මුලින් ම මං එයාව දැක්කම.. මට මොකද්දෝ වුනා... එත්... ටේ ගේ අැස් දිලිසුනේ මගේ මල්ලි ජියෝන් ජන්කුක් ඉස්සරහ විතරයි... මගේ හොදම යාලුවා... යුන්ගියා... මට කිව්වා ටේ පස්සෙ යන්න එපා කියලා...
එත්..

අවුරුදු ගාණක් ආදරේ කරපු ඔයාලගෙ ඒකපාර්ශවික ආදරයට එහෙම එක පාට තිත තියන්න ඔයාලට පුලුවන්ද...

අවුරුදු තුනකින් ඩිග්රි එක කම්ප්ලීට් කරලා මං අප්පගෙ කම්පැනිය බාරගත්තා... කුකි.. මගෙයි එයාගෙයි හීනේ.. Idol කෙනෙක් වුණා... එතකොට ටේ...

ඔව්.. එයත් idol කෙනෙක් වුණා... කුකි ගේ හීනේ එයාගෙත් හිනේ වුණා.. මං!!
මං හැමදාමත් එයා කැම්පස් එකේ දි කුකි ට ලියන තුන්ඩු අරන් ගිය නිකන්ම නිකන් ටේශි වුනා...



කාලේ යද්දි ගොඩක් දෙවල් වෙනස් වුනා...










මං ටේ හියුන් ව මැරි කරා.. ඔව්.. මගේ ලොකුම හීනේ  ....

එකත් කිම් අජුස්සි ගේ ඉල්ලිමට... මුලදි ටේ අකමැති වුනත්... පස්සෙ කැමති වුනා.. එතකොට එයාට යි කුකිට යි  ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ.. හ්ම්....

එහෙමයි මං කිම් ටේශි වුනේ... එ්ත් අපේ බැදිම කඩදාසිය කොලයකට ම කොටු වුණා...
ගැහැණියක් ගේ දරාගැනීම... ගොඩාක් ලොකුයි..

"ටේ.. මං දන්නවා ඔයායි කුකී ගොඩාක් අාදරේ කියලා.. එත් අපි දෙන්නා දැන් මැරි කරලා නේ.." ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නෙ..

"ටේශි යෝ... "ඔයා මගේ බොක්ක නේ බං..." ඔයාට තරන් මාව තේරුම් ගන්න පුළුවන් කවුරුත් නෑනෙ..ප්ලීස්..මටයි කුකි ටයි උදව් කරන්න.. "



හ්ම්.... මගේ එකම අාදරේ... එහෙම ඉල්ලුවා... මං නපුරු නැ ඔම්මා.. එත් අැයි මටම මෙහෙම වෙන්නේ... ඔම්මා දෙවියෝ ගාවට ගියපු දවසෙ ඉඳන් මම කුකි ව බලා ගත්තා .  එයාට අම්මා කෙනෙක් වුණා..මගේ හීනෙ ,එයාට පූජා කලා...අප්පගෙ කම්පැනි එක බාර ගත්තා ...ටේ මට ආදරේ නෑ කියලා දැන දැනත් මං එයා මැරි කලේ කිම් අජුස්සි ගේ ඉල්ලීම මත... මට ඔනේ නෑ එයාව බලෙන් අයිති කරගන්න... මට ඔනේ එයාගේ ලස්සන බොක්සි ස්මයිල් එකට එකපාරක් හේතුව වෙන්න...

මං එයාට උදව් කරා...  ජනප්‍රිය භාවය වැඩි වෙද්දී හේටර්ස් ලා වැඩි වුණා...මං එයාගේ අතින් අල්ල ගත්තෙ නැති වුණාට පිටිපසින් ඉදන් එයාව ඉස්සරහට තල්ලු කරා..කුකි එක්ක පොඩි පොඩි රන්ඩු ඇති වුණාම මං එයාගෙ කඳුළු පිහිදැම්මා..

ඒ   ඔක්කොම අතීතයට අයිති දැන්...
එද award cermany එක...
මං ටේ එක්ක ආවේ එයාගේ නමට බිරිද විදියට... 

කදුළු පිරුණු ඇස් වලින් බිම බලාගෙන මම ආවෙ ජිමිනා යි යුන්ගි ලගට... මං දැක්කා ටේ කුකි එක්ක ඉස්සරහට එනවා...

එත්...



මං දැක්කෙ ටේ දිහාට එල්ල වෙලා තියෙන රතු ලේසර් කිරණක්...





මං  පැන්න ගමන් ටේව බදාගත්තා.. වටේම තියන කැමරා අපි දෙන්නා දිහාට එල්ල වුණා... තත්පර ගානක් යද්දි මගේ පිට හරියෙන් තෙත් වෙනවා වගේ දැනුනා...

Taehyung pov....

ටේශි මාව බදාගත්තා... නොදැනුවත්වම වගේ මගේ අත් දෙක එයාගෙ ඉනවටා එතුනා.  මගේ අත් වලට තෙත් ගතියක් දැනුනා..  ඔව් ..එ් ලේ... මගේ ටේශි මාව බේරගත්තා... මීඩියා එකෙන් අපිව වට කරගත්තා..

"මැ.. ණික ...සතුටි..න් න්..ඉන්න..."


'මං අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කළත් ඔයාගේ හිනාව වෙන්න ,ඔයාගේ හිනාවට හේතුව වෙන්න ....ඒත් බැරිවුණා...මගේ කුකී එක කලා...සතුටින්නේ මැණික මට ඒ ඇති...අන්තිමේ මට මේක කියාගන්න පුළුවන් වුණා.. මං හිතුවෙ මැරෙනකම්ම මේක කියා ගන්න බැරි වෙයි කියලා... ' ටේශි හිතින් හිතුවට එයාට කටින් පිටවුනේ...




































"I love.. Love you taetae.. "

Endless love ( Completed) Dove le storie prendono vita. Scoprilo ora