end

154 23 19
                                    

"කට්... "

🐨සුපිරි.. එලකිරි... ජින්.. ඔයාගෙ නංගි නම් පට්ට.. ටේ.. ඔයාත් මරු අහ්..

🐭"මිනිහෝ... තමුන් ඔය දාගෙන හොල්ලන්නෙ මගේ අත. ...අතඅරිනවකෝ.. "

🐨බබා.. සොරි අහ්.. ටේ... කෝ කුක් ....

🐯අර එන්නෙ.. පිස්සා...

🐰 සැක් හියුන් කට කොච්චර හේදුවත් ස්ටෝබෙරි ගඳ යන්නේ නෑනේ..

🐯යාාාහ්.. කුක්කො මගේ තොල් වලට අනම් මනම් කියන්න එපා.. මේවා ටේශි ගේ favorite..

😺 ඔව් මට පෙනී යනවා මගේ ප්‍රාණ සම මිතුරිය ස්ටෝබෙරි ගෙඩියක් මෙන්* රතු වෙනවා...

🐥 ස්ටෝබෙරි නෙමෙයි හියුන්... කොච්චි වගේ...

🐴 ටෙයිය ට අබ සරණයි..

🦋 කිම් ටේහියුන්-

🐯බබා.. ප්ලීස්... ඔයාගේ මහලොකු ඔප්පා තමයි කිව්වේ kissing scene එකක් ගමු කියලා.. මං බෑම කිව්වා ....

🦋 තමුන් කට වහ ගත්තොත් හොඳයි ටේ...එතකොට කුකී ඔයා ලෑස්ති වෙන්න මං අම්මට කියනවා දැන්ම වෙඩින් එක ඉක්මන් කරන්න කියලා...

🐯බබා සොරි..අාව් අාව්... උයි.... සිදෙනවා අලේ..  බ... බබා... මැණික.. රිදෙනවා අනේ... මගේ සූටි කන...

ටේශි ටේහියුන් ගේ කනෙන් අැදන් ගිහින් ජිමින් ගේ කාර් එකට නැග්ගා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ටේශි ටේහියුන් ගේ කනෙන් අැදන් ගිහින් ජිමින් ගේ කාර් එකට නැග්ගා..

🐥 නුනා... නුනා එ මගේ කාර් එක...

😺කට වහගන්න බබා.. දන්නවනේ ටේශි ගේ හැටි.. දැන් ඔය ඉන්නෙ කේන්තියෙන්... අනික අැයි කාර් එක අැතුලේ කී එක තිබ්බේ.. ටේශි ගැන දැන දැන..

🐨ඔව් ආ ඔයා කාර් එකට තියෙන ආසාව අත්හැර ගන්න නැත්නම් ටේශි ගෙන්  ඔයත් ගුටි කනවා...

🐭තමුන් මගෙනුයි ගුටි කන්නෙ... යන් ගෙදර... කුකි. ඔයත් යන් අපි එක්ක... ෆිල්ම් එකේ වැඩත් ඉවර නිසා අපිට පාටි එකක් දාන්න පුලුවන්...

🐴 මාත් එනවො...

🐥පාර්ටි පාර්ටි....

🐰හම්... නුනා ගිය වේගෙට නම් මට හිතා ගන්න පුළුවන්... මේ පාර නම් අපි මාමා ලා වෙනවා ශුවර්..

හිහි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


හිහි...

කොහොම ද  short story  එක...
මගේ දෙවෙනි එක... කලින් එක ඩිලිට් වුනා...
තව එකක් ලියන ගමන් ඉන්නේ.. ලියලා ඉවර වුනාම publish කරන්නම්..

ලව් යු පැලෙන්න ගායිස්....

උම්ම්ම්ම්ම්ම්ම්හ්ම්හම්ම්මා....

Endless love ( Completed) حيث تعيش القصص. اكتشف الآن